හඩ කැවුණු චිත්‍රපට සමග ලෝකයට එක්වෙමු , යූ ටියුබය හරහා සිංහලෙන් බලන වැඩසටහන් කිහිපයක්…..
අපට හොදින්ම හදට දැනෙන්නේ තමන්ගේ මව් බසයි. ඒ උපන්දා සිට හදට දැනුණු හැගීම් හොදින්ම සන්නිවේදනය කරන්නට සමත් එය හින්දයි.ලෝකයේ විවිධ…
අපට හොදින්ම හදට දැනෙන්නේ තමන්ගේ මව් බසයි. ඒ උපන්දා සිට හදට දැනුණු හැගීම් හොදින්ම සන්නිවේදනය කරන්නට සමත් එය හින්දයි.ලෝකයේ විවිධ…
මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වන දීර්ඝතම නොනවතින ගුවන් ගමන ලෙස හැඳින්වෙන්නේ Sinagapore Airlines විසින් සිංගප්පූරුවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ …
ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ විශේෂ හැකියාව…
ලංකාවෙන් බැහැරව ඉන්නා අපට සිංහල චිත්‍රපට බලන්නට ලැබෙන අවස්ථා විරලයි. අපි සිංහල චිත්‍රපට බලන්නේ ලංකාවෙන් ගෙනෙන සීඩී පටවලින් , ටීවී…
ලෝක සිනමාවේ ජීවිතය විනිවිද දකින නිර් මාණ රැසක් බිහි වී තිබෙනවා. වරින් වර ලෝක සිතියමේ විවිධ රටවලින් මතුවන ඒ නිර් …
චිත්‍රපට ඇසුරින් ලෝක සවාරියක් චිත්‍රපට බලන සිනමා ලෝලියෙකුට භාෂාව නොතේරුණත් ඒ හරහා ලෝකෙ වටේ යන්න පුළුවන්. ඒ ඉංග්‍රීසි උප සිරැසි …

