කැනඩාවත් ශ්‍රි ලංකාවත් යාකරන ඩිජිටල් ලියමන
කියවා හිතන්නට යමක් ඉතුරු කරන අන්තර්ජාල පත්තරයක්
To develop a platform which enables Sri Lankans of all ethnic stripes who reside in the faraway cold climate in Canada to share their cultural identities.
To provide a rich and balanced news and creative productions coverage in Sinhala, Tamil and English languages to Sri Lankans living in Canada.
මව්බිමෙන් දුර ඈත ශීත හිම රටක කැනඩාවේ වෙසෙන සියළු ජාතීන් සහ ආගම්වල ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් එක් රැස් කරන වේදිකාවක් තැනීම.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හරවත්, සමබර පුවත් හා නිර්මාණ එකතුවක් සිංහල , ඉංග්‍රීසි සහ දමිල යන ශ්‍රී ලාංකිකයන් කථා කරන භාෂා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කිරීම
கனடாவின் குளிர்ச்சியான அரவணைப்பில் இலங்கை புலம்பெயர்ந்த மக்களிடையே கலாச்சார பரிமாற்றத்தை எளிதாக்கும் டிஜிட்டல் மையத்தை வளர்த்தல், மற்றும் பன்முகத்தன்மையை தழுவி கலாச்சார அடையாளத்தை வளர்த்த.
கனடாவில் வாழும் இலங்கையர்களுக்கு சிங்களம்,தமிழ் மற்றும் ஆங்கில மொழிகளில் சீரான,செழுமையான செய்திகள் ற்றும் ஆக்கப்பூர்வமான படைப்புகளை வழங்குத .