Categories: Sri Lankan News

ශ්‍රී ලංකාවේ උමා එක්සත් රාජධානියේ මහ මැතිවරණයට

එක්සත් රාජධානියේ මහ මැතිවරණය ලබන ජූලි 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.අන් කවරදාටත් වඩා මෙවර මහ මැතිවරණයට බ්‍රිතාන්‍ය දෙමළ ජාතිකයන් අපේක්ෂකයන්…

Read More
Categories: Sri Lankan News

අනතුරුදායක වැල් පාලමෙන් ලංකා මාතාව ඉදිරියට ගෙනාවා – ජනපති ජාතිය අමතයි

එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල් පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත්,…

Read More
Categories: Sri Lankan News

හිරුණිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය පසුගිදා බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය. ඒ, 2015 දී තරුණයකු පැහැරගෙන ගොස්…

Read More
Categories: Canada News

ඹලිවියා චව්ගේ (Olivia Chow) නිලයට වසරයි – ටොරොන්ටෝහි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අතුරු ව්‍යවස්ථාවක්.

ටොරොන්ටෝ නගර සභාව බදාදා යෝජනාවක් සම්මත කරමින් ඊනියා ප්‍රතිසංස්කරණවල රැල්ල වැලැක්වීමට පියවර ගෙන ඇත.   “ටොරොන්ටෝ හි කුලී නිවැසියන් ඔවුන්ගේ…

Read More
Categories: Canada News

ඔටාවාහි දන්ත වෛද්‍ය සැලැස්ම  ළමුන් හාආබාධ සහිත පුද්ගලයින් දක්වා පුළුල් වේ

ඔටාවා හි ෆෙඩරල් දන්ත වෛද්‍ය වැඩසටහන සඳහා වයස අවුරුදු 18 ට අඩු ළමුන් සහ ආබාධිත බදු ණය ලබා ගන්නා පුද්ගලයින්…

Read More
Categories: Canada News

ටොරොන්ටෝ කොන්ඩෝ හි පදිංචිකරුවන් වායුසමීකරණයකින් තොරව සති කිහිපයක් තිස්සේ උෂ්ණත්වයෙන් පීඩාවට.

ටොරොන්ටෝ කොන්ඩෝ හි පදිංචිකරුවන්  වායුසමීකරණයකින් තොරව සිව්වන සතිය ගෙවාදමන්නේ“ඉවසිය නොහැකි”  ගෘහස්ථ උෂ්ණත්වය හිරවීම වී ඇති පසුබිමකයි.ඇතැම් මහල් නිවැසියන් පෙන්වා දෙන්නේ…

Read More
Categories: Canada News

සමාජ මාධ්‍යවල පළ කිරීම් සම්බන්ධයෙන්පුද්ගලයෙකුට ත්‍රස්තවාදී චෝදනා -: Royal Canadian Mounted Police

ඔන්ටාරියෝ හි මවුන්ටිස් පවසන්නේ, ඉන්සෙල් මතවාදයට සහය දක්වමින් සමාජ මාධ්‍යවල තර්ජන ප්‍රකාශ කළ බවට දැනටමත් චෝදනා එල්ල වී ඇති බර්ලින්ටන්…

Read More
Categories: Sport News

ක්‍රිස් සිල්වර්වුඩ් සමුදෙයි, මහේලත් යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්වීය.ශ්‍රී ලංකා ක්‍රිකට්…

Read More
Categories: Sri Lankan News

විපක්ෂයේ හතරක් ආණ්ඩුවට?

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි…

Read More
Page 2 of 2
1 2