වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
ට්රම්ප්ගේ තීරුබදු වලින් පහර වදින නගර ලැයිස්තුගතකෙරේ.
කැනේඩියානු වාණිජ මණ්ඩලයේ. Canadian Chamber of Commerce. මෑත කාලීන දත්ත වලට අනුව , එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉදිරියේදී පැනවීමට…
කැනේඩියානු සංචාරකයින් සහ ව්යාපාරිකන් සඳහා චීනය වීසා පහසුකම් පුලුල් කරයි
බීජිං සමඟ සබඳතා වඩා හොඳ පදනමක් මත තැබීමට අගමැති මාර්ක් කාර්නි ගත් පියවරයන්ගෙන් පසුව, චීනය කැනේඩියානු සංචාරකයින් සහ ව්යාපාරික අමුත්තන්…
තෙල් හා ගෑස් ව්යාප්තියට කැනේඩියානුවන් වැඩි දෙනෙකුගේ සහාය – මත විමසුමකින් හෙලි වෙයි.
කැනේඩියානුවන්ගෙන් බහුතරයක් තෙල් හා ගෑස් සංවර්ධනය පුළුල් කිරීමේ උත්සාහයන්ට සහාය දක්වන බව නවතම දත්ත වලින් අනාවරණය වී තිබේ.එම නල මාර්ග…


