වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්රියාත්මක වේ.
Related Posts
කාර්නිගේ ඉන්දීය සංචාරයට සමගාමීව කැනඩාව මුම්බායි ප්රහාරයේ මහ මොලකරුගේ පුරවැසිභාවය අවලංගු කිරීමේ උත්සහයක.
Post Views: 2 2008 දී ඉන්දියාවේ මුම්බායි හි 166 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්රස්ත ප්රහාරයේ ප්රධාන භූමිකාවක් ඉටු කළ…
හිල්මන්ගෙන් පසු කැනඩාවේ එක්සත් ජනපද තානාපති ධුරයට කානි ප්රොටෙජ්
Post Views: 13 2020 සිට වොෂින්ටන් ඩීසී හි කැනඩාව නියෝජනය කරන ඉහළම නියෝජිතවරිය ලෙස සේවය කිරීමෙන් පසු, නව වසරේ දී…
සංගරීගේ සහාය ලැබූ’LTTEසාමාජිකයාගේ’ බිරිඳ ඔහුගේ ඡන්ද බලප්රදේශයේ ජීවත් නොවූ බවට අනාවරණයක්.
Post Views: 6 ත්රස්තවාදී කණ්ඩායමේ “සාමාජිකයෙකුට” කැනඩාවේ නැවත පදිංචි වීමට ඉඩ දෙන ලෙස ෆෙඩරල් නිලධාරීන්ට බලපෑම් කරමින් තමා ඡන්දදායකයෙකුට උදව්…


