වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
කැනඩාවේ අනාගත රඡය ටොරෝන්ටෝවෙන් තීරණය වේද ?
Post Views: 9 905 ප්‍රදේශය දිගු කලක් ලිබරල් සහ කොන්සර්වේටිව් දේශපාලනඥයින් සඳහා සටන් බිමක් වී ඇති අතර ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී…
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පෙර කැනඩාව පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී
Post Views: 12 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙර පසුගිය ඉරිදා කැනඩාව විසින් පලස්තීනය රාජ්‍යයක් නිල වශයෙන් පිළිගත්තේය . ඒ අනුව තවත්…
තීරුබදු වලින් කැනඩාවට “ප්රතිලාභ”. ට්‍රම්ප්ගේ හිටපු වෙළඳ නියෝජිතයෙකු පවසයි
Post Views: 10 ලොව පුරා වෙළඳාම ප්‍රතිසංස්කරණය කිරීමට එක්සත් ජනපදය දරන වත්මන් උත්සාහයෙන් කැනඩාව “ප්රතිලාභ” ලබනු ඇතැයිU.S. President Donald Trump’s…


