විපක්ෂ නායක සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන පසුගිය (19) වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන පසුගිය (19) වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත…
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ…
ගින්නකින් දැඩි ලෙස හානි වී තිබූ ප්‍රංශයේ නොට්‍රෙ-ඩේම් ආසන දෙව්මැදුර(නොත්‍රදාමය) පසුගියදා යළි විවෘත කරනු ලැබීය.ඒ සඳහා ලෝක නායකයන් රැසක් ප්‍රංශයේ…
COVID-19 වසංගතයෙන් පසු නගරයේ විරැකියා අනුපාතය පෙර නොවූ විරු මට්ටමකට ළඟා වූ හෙයින් නොවැම්බර් මාසයේදී ටොරොන්ටෝ වැසියන්ගෙන් 380,000 කට ආසන්න…
ඊශ්‍රායලය මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කරන බව දැන දැනම, ඊශ්‍රායල හමුදාවට අරමුදල් සැපයීම හේතුවෙන් පලස්තීනුවන් පිරිසක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට…
ෆෙඩරල් ආණ්ඩුව දේශසීමා ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා කුළුණු පහක ප්‍රවේශයක් ඉදිරිපත් කර ඇත. නමුත් ආර්ථික සැලැස්මේ වෙන් කර ඇති ඩොලර්…
ඔන්ටාරියෝ හි විද්‍යාල පීඨ නියෝජනය කරන සංගමය පවසන්නේ සේවා කොන්ත්‍රාත් පිලිබද සාකච්ඡා වල සැබෑ ප්‍රගතියක් නොමැති වුවහොත් ජනවාරි 4 වනදා…
කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම හොඳ අදහසක් වනු ඇති බව අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ්…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතු
රූබික් කියුබ් 1,200ක් භාවිත කරමින් ‘චෝලන්’ ලෝක වාර්තාවක් පිහිටු වීමට කොළඹ රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවු 11වූ…