Categories: World

ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනමට අධිකරණයෙන් සහනයක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, MS NOW සහ Politico මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට ගත් උත්සාහය…

Read More
Categories: World

අමෙරිකානු වෙරළ තීරයට ඔබ්බෙන් අතුරුදන් වූ කැනේඩියානු ගිලන් ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි – පුද්ගලයින් 6 දෙනෙකුගේ ඉරණම අභිරහසක

ඇමෙරිකාවේ නැන්ටකට් (Nantucket) වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී, පුද්ගලයින් 6 දෙනෙකු රැගෙන ගමන් කරමින් තිබූ කැනේඩියානු ‘ලැටිටියුඩ් ගිලන් සේවයට’…

Read More
Categories: World

ඩුබායි-ටෙල් අවීව් ගුවන් යානයේ ගුවන් නියමු වලියක්.ඡීවිත රැසක් අනූනවයෙන් බේරෙයි.

ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් (Tel Aviv) බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (FlyDubai) ගුවන් යානය කඩාවැට්ටවීමට සහකාර නියමුවා දැරූ උත්සාහයක්…

Read More
Categories: World

ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කය සමඟ නව ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කය සමඟ නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම “ඓතිහාසික ජයග්‍රහණයක්” ලෙස ප්‍රකාශ කළද, මීට…

Read More
Categories: World

මක්කම( Mecca)නගරය ඉලක්ක කිරීමත් සමඟ මැදපෙරදිග උණුසුම ඉහළට – සෞදියෙන් හූතිවරුන්ට දැඩි අනතුරු ඇඟවීමක්.

ඉස්ලාම් දහමේ පූජනීයම නගරය වන ම Mecca (මෙක්කා) නගරයට ආසන්න අහසේදී හූති කැරළිකරුවන් විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් සාර්ථකව…

Read More
Categories: World

දකුණු රතු මුහුදේ සුකාර් දූපත සහ අක්-මකාහි නගරය හූති පාලනයට – අමෙරිකානු හමුදාවලට ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමක්

රොකට් ප්‍රහාර සහ ගොඩබිම් සන්නද්ධ භටයන් එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් පසුව, දකුණු රතු මුහුදේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් සුකාර් දූපතේ…

Read More
Categories: World

නේපාලයේ මාරාන්තික ගංවතුරෙන් පසු සහන සහ  කටයුතු තීව්‍ර කෙරේ.

නේපාලය-ටිබෙට් දේශසීමාව ආසන්නයේ පසුගිය සතියේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පසු, සහන සහ යළි පිහිටුවීමේ මෙහෙයුම් කඩිනම් කර ඇති…

Read More
Categories: World

නේපාල-ටිබෙට් දේශසීමාවේ දැවැන්ත හිමකඳු නායයාමක් සහ ක්ෂණික ගංවතුරක් සිය ගණනකට දිවි අහිමි වෙයි, සංචාරකයින් රැසක් අතුරුදහන්.

නේපාලය සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි හිමාලයානු කලාපයේ සිදුවූ අතිප්‍රබල හිමකන්දක් කඩාවැටීම සහ ඒ ආශ්‍රිතව හටගත් දැවැන්ත ක්ෂණික ගංවතුර තත්ත්වය…

Read More
Categories: World

ඉරානයට උදව් කළොත් බලාගෙනයි! – ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරාන ආර්ථිකය ඉලක්ක කරගනිමින් දැවැන්ත ආර්ථික මෙහෙයුමක් ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, ඉරානයට…

Read More
Categories: World

එල් නීනෝ නිසා ලෝකය ආහාර අර්බුදයක.

ප්‍රබල එල් නීනෝ කාලගුණික තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල තවත් මිලියන 49 කට ආසන්න ජනතාවක් දැඩි ආහාර…

Read More
Page 1 of 13
1 2 3 … 13
Total visits … Today …