රනිල් දේශපාලන අල්ලස් ලෙස බාර් පර්මිට් 361ක් දීලා –ලැයිස්තුව පාර්ලිමේන්තුවට.
2024 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කර ඇති බව ආණ්ඩු…
2024 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කර ඇති බව ආණ්ඩු…
මේ වසරේ තුන්වැනි කාර්තුවේ දී මෙරට දේශීය ණය ඩොලර් බිලියන 2.4ක ශුද්ධ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.රජය දේශීය ණය වෙළඳපොළ මත…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී තිබේ.ඒ පාර්ලිමේන්තු…
මාරාන්තික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට දිවි අහිමි කරගැනීම සඳහා පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය. මාරාන්තික රෝගවලට…
කැනඩාව නැවතත් වසර ගණනාවක් පුරා පැවති සිය ප්‍රතිපත්තිය වෙනස් කරමින්, රාජ්‍ය දෙකක විසඳුමක අව්‍යතා මත පදනම්ව, ඊශ්‍රායලය විවේචනය කරන එක්සත්…
වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් පසුගිය (03) වැනිදා ආසියානු ප්රජාතන්ත්රවාදය තුළ යුධ නීතිය…
කැනේඩියානු ප්රවෘත්ති මාධ්‍ය සමාගම් පහක් ChatGPT හිමිකරු OpenAI ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.ඒ කෘතිම බුද්ධි සමාගම නිතිපතා ප්‍රකාශන හිමිකම…
කැනඩාවේ පරිසර බලධාරීන්ට අනුව මෙම ශීත ඍතුවේ දී රටේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය හෝ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දැකිය හැකිවෙයි.මෙය…
තවත් සති දෙකකින්, කැනේඩියානු ක්‍රීඩා මාධ්‍ය ප්‍රභුන් රැස්වී වසරේ කැනේඩියානු මලල ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතයි.ඒ අනුව මෙම වසරේ ක්‍රීඩිකා ලෙස…