Categories: Canada News

කැනඩාවේ නිවාස ඉදිකිරීම, ටාගට් එකට ලං නොවන ලකුණු.

2035 වන විට කැනඩාව නව නිවාස මිලියන 2.5 ක් ඉදිකිරීමට නියමිතව සිටියද, නිවාස පරතරය පියවා ඉල්ලුම සපුරාලීමට එය ප්‍රමාණවත් නොවනු ඇතැයි කැනේඩියානු…

Read More
Categories: Canada News

කැනේඩියානු රාක්කවලට – ‘ඇමරිකානු මත්පැන්ඉඩ ඉල්ලයි’

කැනඩාව-එක්සත් ජනපදය-මෙක්සිකෝ ගිවිසුම (CUSMA) නිදහස් වෙළඳ ගිවිසුමෙන් ආවරණය වන භාණ්ඩ සඳහා පළිගැනීමේ තීරුබදු ඉවත් කිරීමට කැනේඩියානු රජය ගත් තීරණය “ධනාත්මක…

Read More
Categories: Canada News

යුක්රේනයට  කැනඩාවෙන්  ඩ්‍රෝන යානා සහසන්නද්ධ වාහන.

ඩොලර් බිලියන 2 ක මිලිටරි ආධාර පැකේජයක කොටසක් ලෙස ඩ්‍රෝන යානා, සන්නද්ධ වාහන සහ අනෙකුත් යුධෝපකරණ යුක්රේනයට යවන බව අගමැති…

Read More
Categories: Canada News

පළිගැනීමේ තීරුබදු ඉවත් කිරීමත් සමඟ, කැනේඩියානුවන්ට වාසි රැසක්.

එක්සත් ජනපදය සමඟ වෙළඳ ආරවුලේ නව පරිච්ඡේදයක් මේ සතියේ ආරම්භ වූයේ, කැනඩාව-ඇමරිකානු වෙළඳ ගිවිසුමට ඇතුළත් කර ඇති සමහර ඇමරිකානු අපනයන…

Read More
Categories: Sri Lankan News

ඉන්දුනීසියාවේදී ඇල්ලූ පාතාලයෝ ලංකාවට?

විදේශගතව සිට ශ්‍රී ලංකාවේ මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, පාණදුර නිලංග,…

Read More
Categories: Sri Lankan News

පළිගැනීමක් හෝ දඩයමක් නැහැ, නීතිය සැමට සමානයි – ජනපති කියයි.

නීතිය ඉදිරියේ සැමට සමානව සලකන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට තම රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.පසුගිය (26)…

Read More
Categories: Sri Lankan News

ජනපති, අගමැති, ඇතුළුඅමාත්‍ය මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා…

Read More
Categories: Sri Lankan News

ඇප හිමිවූ රනිල්රෝහලෙන් පිටවයයි.නඩුව ඔක්තෝබර් 29 යලි කැඳවයි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේනවා.ඒ පසුගිය (29)…

Read More
Categories: World

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට රටින් පිටවන්නැයි දැනුම්දීමක්.

ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.එරට වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ…

Read More
Page 1 of 8
1 2 3 8