කැනඩාව-ඇමරිකානු දේශසීමා ආරක්ෂාව වැඩි කිරීමට ‘ඩ්‍රෝන කොරිඩෝවක්’ ස්ථාපිත කෙරේ.
ආරක්ෂාව වැඩි කිරීමේ උත්සාහයක් ලෙස RCMP විසින් කැනඩා-ඇමරිකානු දේශසීමාවේ කොටසක් ඔස්සේ ඩ්‍රෝන් කොරිඩෝවක් හඳුන්වා දී තිබෙනවා .ඇල්බර්ටා, සස්කැච්වන් සහ මැනිටෝබා යන ප්‍රදේශවල දේශසීමාවේ ඩ්‍රෝන යානා මුර…