Rhythm of the Guitar | 2025 චිත්‍රපටය ගැන ලියැවුනු මුහුණු පොත් සටහන්
ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ මට සෑහෙන්න විශේෂ මනුස්සයෙක්. හේතුව අපේ අම්මා. “අර දත් බොල්ලෑ එක්කෙනා ද ඔයාගේ අම්මා?” කියල අහන්න බැරිකම…
ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ මට සෑහෙන්න විශේෂ මනුස්සයෙක්. හේතුව අපේ අම්මා. “අර දත් බොල්ලෑ එක්කෙනා ද ඔයාගේ අම්මා?” කියල අහන්න බැරිකම…
සිංහල කෙටිකතාව – කළු කූඹි ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල…
ගනුදෙනු වල ආරම්භය කුමක්ද? සම්භාව්‍ය ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේ නිදහස් ගනුදෙනු සිදුවන්නේ ස්වාර්ථය මතයි කියන අදහස පාදකවයි. ඇඩම් ස්මිත්ට…
නෙදර්ලන්ත සංචාරයක මතකය Amsterdam යුරෝපයේ තිබෙන ප්‍රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්‍රවාහන කටයුතු සදහා ඇල මාර්ග භාවිතා කල බව මා කියවා තිබෙනවා. Amsterdam නගරයේ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කෙරෙන නිසා අපේ සංචාරයටත් බෝට්ටුවක තිබෙන අවන්හලක රාත්‍රී ආහාර වේලක් සදහා ඉඩ වෙන්වුණා. අපි ඒ ගැන පසුවට කථා කරමු. Museum Square ( Museumplein) ප්‍රධාන කෞතුකාගාර 3 ක් මැදි කරගෙන වෙන්වුණු මේ ඉඩ Amsterdam නගරයට එන කවුරුත් අතපසු නොකරන පොඩි විවේකයක් ගන්නට කියාපු තැනක්.The Rijks Museum, Van Gogh Museum සහ Stedelijk Museum මේ වටා තිබෙන අගනා කෞතුකාගාර 3 යි. ලෝකයේ ඉතාමත් වැඩි පිරිසක් පාපැදි ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන නගර අතුරින් එකක් ලෙස පරණ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු කථාව ඇත්තමයි කියල අපට තේරුණා.ඉතා අඩු මුදලකට පහසුවෙන් ඔබටත් එක තැනකින් අරගෙන තවත් තැනකින් දමා යාහැකි පාපැදි සේවා රැසක් සේම ඒ බයිසිකල් සදහා වෙනම මං තීරු, නැවතීමේ පහසුකම් හින්ද මෙහි තිබෙන පහසුම ප්‍රවාහන මාධ්‍යය බයිසිකල් තමයි. Van Gogh Museum ඉතා ජනප්‍රිය චිත්‍ර ශිල්පී Vincent Van Gogh විසින් කල සිතුවම් රැසක් එක්තැන් වූ මේ පරිශ්‍රය බිහිවුණේ 1962 දී Stedelijkකෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබුණු චිත්‍ර වෙනමම තැනකට ගෙන යාමෙන්. වැන්ගෝ ජීවත්ව සිටියදී අඩුවෙන් කතාවුණු ඒ චිත්‍ර පසු කාලීනව ජාත්‍යන්තර අවධානයට යොමුවුණු නිසා මේ පරිශ්‍රයේ ප්‍රවේශ පත්‍ර කලින්ම වෙන්කරවා ගන්න එක හොදයි.…
තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්.…
ඇය නමින් නන්දා සමරනායක. 2025 මාර්තු මස 01 වෙනිදාට, ජීවන මගෙහි 103 වැනි සැතපුම් කණුවත් සාර්ථකව නිමකළ වාසනාවන්ත කාන්තාවක්. ටොරොන්ටෝ, …
නුඹ මට.. අඩ නින්දේ විවර කල .. නෙතු පියන්.. සුළගට කාන්දු වි .. මියුරු තත් අතරින්.. පිබිදුන මල් සුවදකි.. නුඹ…
පසුගිය මාසයේ මම කතා කලේ ටොරොන්ටෝ නගරවාසීන් අමන්දානන්දයට පත් කරනා චෙරි මල් ගැන. අද මම කතා කරන්න යන්නේ කැනඩාවේ ටොරොන්ටෝ…
මගේ දුවට For my Daughter – Marjorie Saiser When they laid you on my bellyand cut the cordand wrapped you…
පළමු ඇඟළුම සුදු වූල් පසුබිමසිඟිති නිල් තරු ඉහිරුණමේ පුංචි කමිසයපුතු නුඹ පළමු ඇඟළුම සිඹින විට ළං වීදැනේ මතකෙක උණුහුමපුංචි අත්…