කැනඩාවේ කවි සිතුවිලි
පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය ශ්වේත රාත්‍රිය, පවනින් සිත සුවපත් කල ඔබේ ගීත ඔසු…
පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය ශ්වේත රාත්‍රිය, පවනින් සිත සුවපත් කල ඔබේ ගීත ඔසු…
ප්රණා ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද දම දමා,කබල්ම බස් එකක් සොයන්,කොල්ලෝ trip එකක් ගියා…. ප්රණා… උඹ හදවතින්ම artist කෙනෙක්…උඹ එනකොට…
රජයේ රැකියාව ලැබිලා රැකියාව රජයේ, පෙර පිනට ජීවන ගමන ගෙවුණා හර බර ලෙසට…
” පිං” වචනේ හැඩ පාට පහක් එකතුකරලා හැදුව කොඩිය යට පිං කරන්න පොරකන හැටි මකර තොරණ …
තනි නොකල ප්‍රේමය ක්. මරණය ඉදිරිපිට පණ යදින උන් එක්ක දිනක් ගෙ වුනා එකට, මා දෑස් ඉදිරිපිට, අමරණිය ප්‍රේමය ක,…
අනුබුදු හිමියනි වැනසී තිබූ පෙරදිග මුතු ඇටය එදා සැනසුව සේක හිමි සදහම් කිරණ …
සුදු නංගිගේ හිනාවයි අගේ හෙන්දිරික්ක මල් පිපිච්ච , පාට වැටුණු තරු දිලිච්ච සඳ රැස් පිරි ගුරු පාර දිගේ ගවුම පුරා…
දුවට ඔවදනක් පිපෙන කල පියුමක්ඇදෙයි බඹරුන් සහසක්කනට කර රහසක්මුමුණ හද තුළ මවයි කිතියක් දියණි නුඹ මලකීතුරුණු විය රස ගුලකීකිසිම දින…
පියාඹන තරුවක්….! හරියටම කක්ෂයක නොරැඳී එකම පාරක ආයෙ ආයෙත් නොයන එකම එක… එකම එක තරුවක්වත් තියෙන්නට බැරිද? හිතු මනාපෙට හිතු…
මව් බිම සිටින අම්මාට පිහිටට ලැබී සිරි සම්බුදු දහම් මඟ සතුටින් සිටින මුත් දූ…

