ඊශ්‍රායලය වෙත ඉරානයෙන් ප්‍රහාරයක් අතලග.
නුදුරු දිනයකදී ඊශ්‍රායලය වෙත ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩක් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විශ්වාසය පළ කරන බව එරට මාධ්‍ය අනාවරණය කරනවා.ජූලි…
නුදුරු දිනයකදී ඊශ්‍රායලය වෙත ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩක් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විශ්වාසය පළ කරන බව එරට මාධ්‍ය අනාවරණය කරනවා.ජූලි…
දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ පසුගිය (12) වැනිදා අවසන් විය.රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන්…
ගින්නෙන් විනාශ වු Jasper නගරයට පියවරෙන් පියවර නැවත ඇතුළු වීමට අවසර ලබාදීමට බලධාරීන් සූදානම් වනවා. ලැව් ගින්නක් හේතුවෙන් නගර වැසියන්…
ලැව්ගිනි, ගංවතුර, තාප තරංග සහ නියඟය වැනි කාලගුණික සිදුවීම් කැනඩාවේ ආහාර සැපයුම් දාමයට වැඩි අවදානමක් ඇති කර ඇත.එය සිල්ලර වෙළඳසැල්…
ටොරොන්ටෝ හි කුලී මිල ඉහළ ගොස් ඇති හෙයින්, විරෝධතාවයක් ලෙස කුලී නිවැසියන් කුලිය රඳවා ගැනීමේ අවස්ථා බහුලව දක්නට ලැබේ. එය…
බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාරවලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබේ.ලක්ෂ…
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ. යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල…
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාල සඳහා ප්‍රමාණවත් තරම් අලි ඇතුන් සොයා ගැනීමට නොහැකි නිසා පෙරහැර පැවැත්වීමේ බරපතළ…
දිවයින පුරා පශ්චාත් උපාධි ආයතනවලට සිසුන් ලියාපදිංචි වීම පසුගිය වසර හතරක කාලයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව…
ශ්‍රී ලංකාවේ වසරකට අඩු ළමුන්ගෙන් ආසන්න වශයෙන් සියයට 25 කට පමණ යම් ආකාරයක නින්ද ආශ්‍රිත ගැටලු ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන…

