කැනඩාවේදී වෙඩිතැබීමකින් යාපනයේ තරුණයකු මරුට.
කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ කැනඩාවේ දෙපිරිසක් අතර ඇති වූ විරසකයක් මත සිදුකළ වෙඩිතැබීමකදී යාපනයේ සිට කැනඩාවට ගොස් එහි ව්‍යාපාරික කටයුතු කරගෙන…
කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ කැනඩාවේ දෙපිරිසක් අතර ඇති වූ විරසකයක් මත සිදුකළ වෙඩිතැබීමකදී යාපනයේ සිට කැනඩාවට ගොස් එහි ව්‍යාපාරික කටයුතු කරගෙන…
කාර් රේස් පදින රථ අප ඕනෑ තරම් දැක තිබේ. ඒ අතරින් රේස් යන්නම හැදූ රථ විශේෂය. ඊට හේතුවී ඇත්තේ එහි…
ඡන්දෙට එරෙහිව ආණ්ඩුවෙන් දුස්රා.. රටේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකි.ඉන් එක් කෝටි 70 ලක්ෂයක් ඡන්දදායකයන්වේ. රටේ ඉරණම තීරණය කරන ජනාධිපතිවරයෙකු තෝරා…
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වෙමින් සිටි පෙන්සිල්වේනියාවේ බට්ලර් හි රැස්වීමකදී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.එරට ආරක්ෂක අංශ…
කැනඩාවේ ජාතික කාලගුණ ඒජන්සිය පසුගිය සඳුදා ටොරොන්ටෝ ප්‍රදේශයට බලපාන අධික උෂ්ණත්වයක් ගැන අනතුරු අඟවුවා.කැනඩා කාලගුණ බලධාරීන් විසින් පසුගිය ඉරිදා නිකුත්…
කැනඩාවට එරෙහිව පසුගිය සෙනසුරාදා ඔටාවා හි පැවති රග්බි තරගයෙන් ලකුණු 73-12 ක ජයක් අත්කර ගැනීමට ස්කොට්ලන්තය සමත්වුණා. ශ්‍රේණිගත කිරීම්ලෙ 21…
ඇමරිකානු නළුවකු සහ මල්ලවපොර ක්‍රීඩකයකු වන ජෝන් සීනා ලෝක රෙස්ලින් ක්‍රීඩා (WWE) ඉසව් සඳහා තරඟ කිරීමෙන් විශ්‍රාම යන බව පසුගියදා…
ඔන්ටාරියෝහි සිකුරාදා දිනයේ පළාත් උද්‍යාන වෙත නොමිලේ ඇතුලුවීමට අවස්ථාව පිරිනමා තිබෙනවා.සෞඛ්‍ය සම්පන්න ජනතා දිනයට සමගාමීව මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා,…
කැනඩාවේ බියන්කා ඇන්ඩ්‍රෙස්කු ( Bianca Andreescu) බදාදා විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ තෙවැනි වටයට පිවිසියේ තරගවට 6-3, 7-6 (5) ලෙස චෙචිනියාවේ ලින්ඩා නොවොස්කා…

