කුරුළු උණ රෝගීන් වාර්තා වීමෙන් පසු කැල්ගරි සත්වෝද්‍යානය තාවකාලිකව වසා දැමේ.
ඇල්බර්ටා සෞඛ්‍ය සේවා විසින් කුකුළු මස් බාවිත කල බවට සැක කුරුළු උණ රෝගීන් නව දෙනෙකු තහවුරු කිරීමෙන් පසු ජනප්‍රිය කැල්ගරි සත්වෝද්‍යානයක් සහ…
ඇල්බර්ටා සෞඛ්‍ය සේවා විසින් කුකුළු මස් බාවිත කල බවට සැක කුරුළු උණ රෝගීන් නව දෙනෙකු තහවුරු කිරීමෙන් පසු ජනප්‍රිය කැල්ගරි සත්වෝද්‍යානයක් සහ…
දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා වන ෆෙඩරල් රජයේ සැලසුම් කර ඇති බව පසුගිය සිකුරාදා අගමැති මාර්ක් කාර්නි විසින් ගෙනහැර දැක්වීය.මෙම පියවර අතරට…
අධි ආරක්ෂාවක් යටතේ පවතින ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබියදී පැහැරගත් මිල කළ නොහැකි ආභරණ නම් කර තිබෙනවා.…
දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩිපුර උණුසුම් වූයේ දියවන්නාව පැත්තෙනි. ඊට හේතුව, පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස්වීමයි. විවිධ මාතෘකා ඔස්සේ විරුද්ධ පක්ෂය…
ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංග්‍රීසි ජාතික පඬිවරයා විසින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රකාශයට පත්කළේ මීට සියවස් ගණනාවකට පෙර යි. එලෙස බේකන්…
ඔන්ටේරියානුවන්ට නේවාසික තනතුරු සඳහා ප්‍රමුඛතාවය ලබා දීම සඳහා අදහස් කරන ලද නව පළාත් රජයේ ප්‍රතිපත්තියක් මඟින් පද්ධතිය තුළ වෛද්‍යවරුන් අඩු…
ලොව පුරා ස්ථාවරත්වය පිරිහීම විදේශයන්හි කැනේඩියානුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතුවල දැවැන්ත ප්‍රසාරණයකට හේතු වන බව කැනේඩියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව…
සටන් විරාම ගිවිසුමක් යටතේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම “ගැඹුරු සහනයක් ගෙන දෙන මොහොතක්” ලෙස අගමැති මාර්ක් කාර්නි හඳුන්වයි , ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා…
වසර දෙකක රාජ්‍ය තාන්ත්‍රික ආතතියකින් පසු දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් පසුගියදා…
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක…

