ව්‍යායාම නොකරන ගෑණු-පිරිමි ඉන්න දකුණු ආසියාවේ රටවල් අතර තුන්වැනි තැන ලංකාවට.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, ප්‍රමාණවත් නොවන ශාරීරික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දකුණු ආසියානු රටවල් අතර තුන්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, ප්‍රමාණවත් නොවන ශාරීරික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දකුණු ආසියානු රටවල් අතර තුන්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.…
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබා ගැනීම හා මෝටර් රථයක් මීලදීගෙන ඒ සඳහා…
ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත්…
අගමැති මාර්ක් කාර්නිගේ ලිබරල් රජය නව වසර දක්වා නොනැසී පවතින බව සහතික කරමින්, පසුගිය සඳුදා ෆෙඩරල් අයවැය අනුමත කිරීම සඳහා මහජන මන්ත්‍රී…
ජීවන වියදම ඉහළ යාම සහ වෙළඳ යුද්ධය සහ තීරුබදු හේතුවෙන් බලපෑමට ලක් වූ හා දුෂ්කර රැකියා වෙළඳපොළ මධ්‍යයේ දැරිය හැකි මිල පිළිබඳ ගැටළු…
වතිකානු කෞතුකාගාරවල සියවසක් පුරා පැවති දේශීය කෞතුක වස්තු 62 ක් XIV වන ලියෝ පාප්තුමාගේ තෑග්ගක් ලෙස කැනඩාවට ආපසු ලබා දී ඇති බව කැනේඩියානු…
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලසුම් යෝජනාවලියට ඡන්දය ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
කැනේඩියානු ප්‍රිමියර් ලීග් ශූරතා තරඟාවලිය විවිධ හේතු නිසා බොහෝ ආකාරවලින් උණුසුම් විය.සාමාන්‍යයෙන් පාපන්දු තරඟයක් මිනිත්තු 90 ක ක්‍රීඩා කාලයක් ගත වන…
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලබන වසරේ FIFA ලෝක කුසලානය ඔහුගේ අවසන් තරඟාවලිය බව නිවේදනය කර තිබේ. 40…
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකරන ලද නිල සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 19) උදෑසන පකිස්ථානයට ගොස්…

