2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර විශේෂ වැඩසටහනක්.
2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම සඳහා ලයන් වොරියර්ස් නම් දස අවුරුදු වැඩසටහනක් පසුගියදා ආරම්භ…
2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම සඳහා ලයන් වොරියර්ස් නම් දස අවුරුදු වැඩසටහනක් පසුගියදා ආරම්භ…
ග්‍රීසියේ ඇතන්ස් හිදී අත්පොත් තැබූ ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයේ හිනිපෙත්ත වෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.පසුගිය, 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ…
18න් පහළ කාන්තා අයිස් හොකී ලෝක ශූරතාවලියේ මූලික වටයේදී කැනඩාව පසුගිය ඉරිදා ස්විට්සර්ලන්තය පරදවා ගෝල 5-1ක් ලෙස ඡය ගැනීමට සමත්විය.කැනඩාවේ…
2026 සහ 2030 අතර ප්‍රධාන ජාත්‍යන්තර කාන්තා හොකී තරඟාවලි පහක් කැනඩාව විසින් පවත්වනු ලබන බව කැනඩාවේ හොකී බලධාරීන් සහ ජාත්‍යන්තර…
ඇමෙරිකාවේ Los Angeles ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුව පසුගිය (12) වැනිදා වනවිට…
පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් පසුගියදා තාවකාලිකව වසාදමා තිබුණා.මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර් Manchester, ලිවර්පූල් liverpool…
එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩෙන පීඩනය මධ්‍යයේ දේශසීමා ආරක්ෂාව ඉහළ නැංවීමේ එහි සැලැස්මේ කොටසක් ලෙස…
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ Justin Trudeau ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂ නායකත්වයෙන් පසුගිය සදුදා ඉවත් වුණා.එහිදී ඹහු ප්‍රකාශ කලේ ලිබරල්…
Google විසින් මෑතකදී කැනේඩියානු ප්‍රවෘත්ති ආයතන වෙත ඔවුන්ගේ අන්තර්ගතය එහි වේදිකාවේ භාවිතා කිරීම සඳහා Can$ මිලියන 100ක් ගෙවා ඇත . මෙම වර්ධනය ප්‍රවෘත්ති…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතු

