කැනඩාවේ මහ බැංකුවෙන් මහා පරිමාණ පොලී කප්පාදුවක්.
කැනඩාවේ මහ බැංකුව පසුගියදා එහි ප්‍රධාන පොලී අනුපාතිකය පදනම් ඒකක ලක්ෂයකින් අඩකින් අඩු කෙරිණි. නමුත් ඉදිරියට පවත්වාගෙන යන පොලී අනුපාත…
කැනඩාවේ මහ බැංකුව පසුගියදා එහි ප්‍රධාන පොලී අනුපාතිකය පදනම් ඒකක ලක්ෂයකින් අඩකින් අඩු කෙරිණි. නමුත් ඉදිරියට පවත්වාගෙන යන පොලී අනුපාත…
එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයට පෙර තීරුබදු තර්ජනයක් මධ්‍යයේ, මෙක්සිකෝව බස් රථයට යට…
ටොරොන්ටෝ නිවාස හිමියන්ට 2025 වසරේදී ජල හා කසළ බිල්පත්වල වැඩි වීමක් අපේක්ෂා කෙරේ.මේ අනුව ටොරොන්ටෝ ඒකාබද්ධ ජල හා අපජල පරිභෝජන…
ඊශ්‍රායල යුධ ගුවන් යානා පසුගිය (10) වැනිදා සිරියාවේ ඩැමස්කස් Damascus අගනුවර ඇතුළු ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.සිරියානු මාධ්‍ය…
ඔන්ටාරියෝ ප්‍රිමියර් ඩග් ෆෝඩ් (Doug Ford) විසින් සියලුම කැනේඩියානු ආනයන සඳහා පැනවීමට සැලසුම් කර ඇති තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදයට…
දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ…
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටුනොවන බව ජනාධිපති අනුර…
දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත.ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු…
යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ .ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම්…
නකල්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ සුඛෝපභෝගී හෝටලය ලබන වසරේ විවෘත කිරීමට සූදානම් බව Aviyana හෝටල් ප්‍රධානී…

