Categories: Sri Lankan News

මෝදිගේ සංචාරයෙන්වාසි රැසක්. ඩොලර් බිලියන 1.4ක ණය ප්‍රතිව්‍යුහගතකරණයත් අවසන් කරයි.

ඉන්දු ශ්‍රී ලංකා සබ­ඳ­තා­වල නව පරි­ච්ඡේ­ද­යක් සනි­ටුහන් කළ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­රය ක්ෂේත්‍ර ගණ­නා­ව­කට සුවි­ශේෂී වාසි…

Read More
Categories: Sport News

ලොව ඉහළම ක්‍රීඩකයින් 20 දෙනා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලියේදී වැඩි ත්‍යාග මුදලක් ඉල්ලයි

ශ්‍රේණිගත කිරීම්වල ඉහළතම කාන්තා සහ පිරිමි ක්‍රීඩකයින් 20 දෙනා වැඩි ත්‍යාග මුදලක් ඉල්ලා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරට ලිපි යොමු කර…

Read More
Categories: Sport News

නවතම FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැනේඩියානු පිරිමි කණ්ඩායම 30 වන ස්ථානට පැමිණේ.

බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද නවතම FIFA ශ්‍රේණිගත කිරීම්වලට අනුව කැනඩාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණ මෙතෙක් පැමිණි හොඳම ශ්‍රේණිගත කිරීම වූ…

Read More
Categories: Sport News

ක්‍රිකට් මුල් පුටුවට ආ ශම්මිට ICCයෙන් ලොකු පුටුවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක්…

Read More
Categories: Sri Lankan News

ට්‍රම්ප්ගෙන් ලංකාවට සියයට 44ක තීරු බද්දක්.ගැටලු හොයන්න අනුරගෙන් කමිටුවක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.අදාළ බදු…

Read More
Categories: Sri Lankan News

හමුදා ප්‍රධානීන්ට එරෙහිසම්බාධක ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්.

එක්සත් රාජධානිය විසින් හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්…

Read More
Categories: Sri Lankan News

මියන්මාරට ලක් රඡයෙන් ඩොලර් මිලියනයක්.ආධාර රැගත් පලමු ගුවන් යානයත් පිටත්ව යයි.

මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැබිනට අනුමැතිය ලැබී…

Read More
Categories: Canada News

කැනේඩියානු සංචාරකයින්ගේ අඩුවීම ගැන ඇමරිකානු සංචාරක බලධාරීන් කනස්සල්ලෙන්.

ඇමරිකාව පනවා ඇති තීරු බදු හමුවේ පෙබරවාරි මාසයේදී කැනේඩියානුවන්ගෙන් දේශසීමා සංචාර සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව මෑත…

Read More
Page 97 of 172
1 95 96 97 98 99 172
Total visits Today