කාටූන් උපහාසය.
Post Views: 4 ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන්…
Post Views: 4 ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන්…
Post Views: 13 වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?……. වැනීසියේ සිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් . ඉතාලියේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම නගරය ලෙස විරුදාවලිය ලැබූ බිම් කඩක් Adriatic මුහුදට මුහුණලා පිහිටා තිබෙන කලපුවක් වන වැනීසිය ගිලබැස්මේ අවදානමට තදින්ම මුහුණපා සිටින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන පරිශ්‍රයක්. යුනෙස්කෝ ලෝක උරුම රැසක සංචාරය කිරීමේ වරම මටත් ඒ ගැන කියැවීමේ වරම අවුරුදු 3 ක් තිස්සේ මේ ලිපි පෙල කියවන ඔබටත් ලැබුණා . ඒ වෙනුවෙන් දසතට ස්තුතියි . වැනිසියට ලගාවීමට බොහෝ ක්‍රම තිබෙනවා . ගුවන් මගින් මාර්කෝ පොලෝ ගුවන් තොටුපොලින් , අධිවේගී දුම්රිය මගින් යුරෝපයේ බොහෝ ගමනාන්ත තුලින් Mestre. දුම්රිය ස්ථානයට සේම අති සුඛෝපභෝගී Cruise Ships මගින් Giudecca Canal හරහා වැනිසියේ වරායටත් එන්නට පුළුවන් . අප නවාතැන් ගත් Mestre. නගරයේ ඉදන් වැනිසියට යන්නට අප භාවිතා කලේ පොදු ප්‍රවාහන බස් රථයක් . බස් එකෙන් බැහැල පාලම් කිහිපයක් ඔස්සේ ගිහින් අපි වැනිසියට ළගා වුණා . අපි කුඩා මාවත් අතරින් , ඇලවල් උඩින් තියෙන පාලම් වලින් අපේ මග පෙන්වන්නා පස්සෙන් යනවා . ඔහු තැනින් තැන නැවතිලා විස්තර කියනවා . වැනිසිය කියන්නෙ පාරවල් නැති රථවාහන නැති ඉස්සව්වක් හින්ද සියළු ප්‍රවාහන කටයුතු කෙරෙන්නෙ ඇල මාර්ග හරහා යන විවිධ වර්ගයේ බෝට්ටු වලින් . පුංචි කාලෙ ලංකාවේ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු විස්තර සිහියට එනවා . අද්රියාතික් මනාලිය, පාවෙන නගරය වගේ විරුදාවලි අතරෙ අපි පැරණි ඉතාලි සහ යුරෝපා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා බලනවා . කථාවට කියන්නෙ වැනිසියට අළුතින් ගිය කෙනෙක් අතරමං වෙනවාමයි කියලා . අපට ඒ අත්දැකීම දෙන්නට අපේ මග පෙන්වන්නා කටයුතු කල හින්දා කෝකටත් සිතියම් එහෙම අරගෙන ගියොත් හොදයි . St. Mark…
Post Views: 13 ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ද දේශපාලනාඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම රාගම රෝහලේදී මියගිය බව පවුලේ ඥාතිහූ සනාථ…
Post Views: 46 ටොරොන්ටෝව කේන්ද්‍ර කර ගනිමින් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විවිධ මාධ්‍යයන් හරහා සන්නිවේදන කටයුතුවල නිරත වන වැඩිපුර කතා…
Post Views: 16 සිංහල කෙටිකතාව පොසම් හදිසියක් “මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!” උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත්…
Post Views: 8 පියාඹන තරුවක්….! හරියටම කක්ෂයක නොරැඳී එකම පාරක ආයෙ ආයෙත් නොයන එකම එක… එකම එක තරුවක්වත් තියෙන්නට බැරිද?…
Post Views: 9 නවකතාවේ වීරයා ; ඔබ හිස බමන වෙලාවට විතරක්ම ඔබ අහන තත්පර එකසිය පනහෙ කුඩා සංගීත ඛණ්ඩය; මම…
Post Views: 22 Dr. Ruwan M Jayatunge, M.D. PhD Artificial intelligence (AI) is used in a vast and rapidly expanding…
Post Views: 11 අප හින්දි සිනමාවට ආසා කළේ ඔහු නිසාය. ඔහුගේ රඟපෑම් නිසාය. ඔහුගේ රංගන ශෛලිය හින්දි සිනමාවට නව මානයක්…
Post Views: 17 ‘රෝස මලේ නටුවෙ කටූ – වන බමරෝ ඔහොම හිටූනටුව නොවේ මල සිඹිමී – මම ළමයෝ පැණි උරමී’…

