Blog

Categories: Sri Lankan News

ශ්‍රී ලංකාවට බලපෑ ආපදාව ඡයගන්න, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ලෝක ප්‍රඡාවගෙන් සල්ලි ඉල්ලයි.

Post Views: 12 ශ්‍රී ලංකාවට ආපදා ඇති කළ දිට්වා සුළි කුණාටුවෙන් පසු සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩි වැඩියෙන් අවදානමට ලක්ව ඇති…

Read More
Categories: SL Political Summary

රටක් සසලකල ආපදාවක්

Post Views: 12 ජනපතිගේ ආපදා ක්‍රියාන්විතය. ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩා විඳි රටවැසියන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලමින් ජීවිත යළි නඟා සිටුවීමට රටම…

Read More
Categories: Kavi, සිංහල බ්ලොග් කවි මුතු

සිංහල බ්ලොග් කවි මුතු

Post Views: 15 මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන්…

Read More
Categories: Travel

අශ්ව රේස් බලන්නට සියෙනාවටත් , අළුත්ම විලාසිතා බලන්නට මිලාන් නුවරටත් ගිය හැටි,කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව එක්ක නයගරා ආශ්රිත සංචාරක ස්ථාන බලමුද ?

Post Views: 21 ඉතාලි සංචාරයක මතකය  අපි තාමත් ඉන්නෙ ඉතාලියෙ . අපේ සංචාරක බස් රථය යන්නෙ සියෙනා නගරයට . ටිකෙන් ටික නගරයෙන් ඈත්වුණු අපි මිදිවතු සහ අනෙකුත් ගොවිපොල මැද්දෙන් දිවෙන අධිවේගී මාර්ගයෙන් ගියේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සියෙනා බලන්න . ඉතාලියේ වයින් සදහා ප්‍රසිද්ධ ටස්කන් කලාපය හරහා අපේ මාර්ගය වැටී තිබුනා . ඉතිහාස කථාවලට අනුව රෝමය තැනු සහෝදර දෙපලගේ පුතුන් සියෙනා නගරය ඇරබු බවයි කියන්නේ. ඒත් මේ වෙනකොට මේ නගරය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සෑම වසරකම ජුලි 2 වැනිදා සහ අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන Palio අශ්ව රේස් හින්දයි . අපට මේ තරග සදහා අශ්වයින් දුවන ධාවන පථය සකස් කරනවා දකින්නට ලැබුණා . ඒත් පුළුවන් කමක් තියෙනවා නම් ඉතාලියේ විවිධ ප්‍රදේශවලින් තරග කරුවන් පැමිණෙන මේ උත්සවය බලන්න ඔබේ ගමන සැලසුම් කරගන්න පුළුවන්.  Piazza Del Campo සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්‍රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්‍රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්. Siena Cathedral 1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්. Torre Del Mangia…

Read More
Categories: Kavi, පරිවර්තන කවි

පරිවර්තන කවි

Post Views: 14 නොවැදගත් දේ බළලුන්ටඑදිනෙදා දේවල් ගැනමතක ඇත්තේ මොනවාද?නිදන්නට උණුසුම් ම තැන,කෑම ඇත්තේ කොතැනද,වේදනා දෙන දේ ගැන,තමන්ගේ හතුරන් ගැනපක්ෂීන්ගේ…

Read More
Categories: Sport News

2026 – FIFA ලෝක කුසලානය: කැනඩාව මුහුණ දෙන කණ්ඩායම මෙන්න.

Post Views: 12 ලොව ශ්‍රේණිගත කිරීම්වල 27 වන ස්ථානයේ සිටින කැනඩාව, ලබන ගිම්හානයේ පැවැත්වෙන FIFA ලෝක කුසලානයේදී B කාණ්ඩය යටතේ…

Read More
Categories: Sport News

ෆෝමියුලා වන් ලෝක ශූරයා බ්‍රිතාන්‍යයේ ලැන්ඩෝ නොරිස්

Post Views: 14 2025 ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතික ලැන්ඩෝ නොරිස් සමත් විය.ඔහු…

Read More
Categories: Sport News

චෙස් ක්‍රීඩිකාවන් අතර අවුරුදු 13න් පහළ ලොව  අංක 01ට ලංකාවේ ඔෂිනි

Post Views: 19 ලෝකයේ අවුරුදු 13න් පහළ වයස කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව ලොව පළමු ස්ථානයට පත්ව ශ්‍රී…

Read More
Page 22 of 175
1 20 21 22 23 24 175