‘මානිගෙ තීරුව NOT OUT 36!’ මොකක්ද මේ?
Post Views: 17 අද කොළඹ මහ පොත් දැක්මේ දී දොරට වඩින අලුත් ම පොතක්. ඒකට නම දැමීමත් අපූරු දෙයක්! ‘මං…
Post Views: 17 අද කොළඹ මහ පොත් දැක්මේ දී දොරට වඩින අලුත් ම පොතක්. ඒකට නම දැමීමත් අපූරු දෙයක්! ‘මං…
Post Views: 16 එපා ආදර හැඟුම් එපා ආදර හැඟුම් ලැබෙන්නට ඔබේ නමින් මල් සුවඳ වගේ සිපගනිමි සුවඳ ඔබෙන් එපා ආදර…
Post Views: 16 දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩිපුර උණුසුම් වූයේ දියවන්නාව පැත්තෙනි. ඊට හේතුව, පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස්වීමයි. විවිධ මාතෘකා…
Post Views: 31 සිංහල කෙටිකතාව සල් නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු.…
Post Views: 18 ජර්මන් සංචාරයක මතකය…. වෝල්ට් ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්‍රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්‍යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල Neuschwanstein castle නිසා. ජර්මනියට යන කවුරුත් වගේ අමතක නොකර රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යන්නේ ඒ නිසා. අපේ යුරෝපා චාරිකාවේ ස්විස්ටර්ලන්තයෙන් පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ ජර්මනියට. මුලින්ම අපි ආවෙ හොදින්ම ජර්මන් ගති ලක්ෂණ තිබෙන Baden Baden නගරයට. Baden Baden ස්විස්ටර්ලන්තයේ සහ ඔස්ට්‍රියාවේ තියෙන Baden කියන නගර එක්ක පටලැවෙන හින්ද මේ නගරයේ නම දෙසැරයක් Baden Baden විදිහට නම් වෙලා තියෙනවා. ස්විස්ටර්ලන්තයේ ගිනි ගණන් වලට දේවල් ගත්ත අපට ඉතාමත්ම පහසු මිලකට ජර්මන් කෑම ගන්න පැරණි නගරයේදී පුළුවන් වුනා. වාහන ගමනාගමනය සීමා කරලා තියෙන මේ පැරණි නගරය සේයාරූ සදහා පසුතල රැසක් මවනවා. විශේෂයෙන්ම කඩමණ්ඩිය කොනේ තියෙන වතුර මල. ප්‍රංශයට ලගින් තියෙන මේ නගරය ජර්මනියේ Black Forest කදු මායිමේ තියෙන නගරයක්. අපි ආයෙමත් රථයට නැග්ගා. අපේ ඊළග නැවතුම Cuckoo ඔරලෝසුවලට ජනප්‍රිය ජර්මන් නගරයක් වන St Goar. Cuckoo…
Post Views: 15 බන්දුල අයියාට ටොරොන්ටෝවේදී පිදුනු මල් පොකුර, ” ආදරණීය සැඳෑවක්” බන්දුල ජයන්ත කුරුවිට ආරච්චි කියල කියන්නේ ටොරොන්ටෝ නගරය…
Post Views: 15 මළගම ප්‍රියයමා නික්ම ගිය දිනකමල්මාලාවෙන් සරසන්න දොර පියසමංගල්‍යයකට මෙන් නිවෙස් වලින් පිටතටකැඳවාගෙන විත් මිනිසුන්නටන්න මාවත් දිගට මනාලියක්…
Post Views: 38 “There are decades where nothing happens; and there are weeks where decades happen”– Vladimir Ilyich Lenin Ruwan…
Post Views: 17 එන්න මා හා තනි වන්න! හිම වැටෙන දිගු රැයක නිදා නොනිදා ඉන්න ….. ඔබෙන් මා – මගෙන්…
Post Views: 13 ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංග්‍රීසි ජාතික පඬිවරයා විසින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රකාශයට පත්කළේ මීට සියවස් ගණනාවකට පෙර…

