Blog

Categories: World

අමෙරිකාවට ඇතුළු වීම තහනම් රටවල් ලැයිස්තුව පුළුල් කෙරේ.

Post Views: 21 ඇමරිකාවට ඇතුළු විය හැකි සීමාවන්ට යටත් වන රටවල් ලැයිස්තුව පුළුල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනියි. ඊට අදාළ…

Read More
Categories: Sri Lankan News

හෙඩ්ෆෝන් එකෙන් ඒ මොහොතේම සිංහල භාෂා පරිවර්තන ගන්න විශේෂාංගයක් Google ලබන වසරේ සිට හඳුන්වාදෙයි.

Post Views: 25 ගූගල් සමාගම විසින් හෙඩ්ෆෝන් හරහා පරිශීලකයන්ට තත්‍යකාලීන(එම මොහොතේම) භාෂා පරිවර්තනවලට සවන්දීමට හැකියාව ලබාදෙන බීටා විශේෂාංගයක් දියත් කර…

Read More
Categories: Sri Lankan News

එජාප හා සජබ එකතුව වෙනුවෙන් පක්ෂ නායකත්ව අත්හරින්න රනිල් සූදානම් ?

Post Views: 23 එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන්…

Read More
Categories: Sri Lankan News

කැනඩාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2 කට අධික හදිසි ආධාර.

Post Views: 20 ශ්‍රී ලංකාව පුරා විනාශකාරී ගංවතුර සහ නායයෑම් ඇති කරමින්, ජීවිත බිලිගනිමින් සහ නිවාස හා යටිතල පහසුකම් විනාශ…

Read More
Categories: Sri Lankan News

ශ්‍රී ලංකාවට බලපෑ ආපදාව ඡයගන්න, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ලෝක ප්‍රඡාවගෙන් සල්ලි ඉල්ලයි.

Post Views: 25 ශ්‍රී ලංකාවට ආපදා ඇති කළ දිට්වා සුළි කුණාටුවෙන් පසු සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩි වැඩියෙන් අවදානමට ලක්ව ඇති…

Read More
Categories: SL Political Summary

රටක් සසලකල ආපදාවක්

Post Views: 20 ජනපතිගේ ආපදා ක්‍රියාන්විතය. ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩා විඳි රටවැසියන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලමින් ජීවිත යළි නඟා සිටුවීමට රටම…

Read More
Categories: Kavi, සිංහල බ්ලොග් කවි මුතු

සිංහල බ්ලොග් කවි මුතු

Post Views: 21 මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන්…

Read More
Categories: Travel

අශ්ව රේස් බලන්නට සියෙනාවටත් , අළුත්ම විලාසිතා බලන්නට මිලාන් නුවරටත් ගිය හැටි,කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව එක්ක නයගරා ආශ්රිත සංචාරක ස්ථාන බලමුද ?

Post Views: 32 ඉතාලි සංචාරයක මතකය  අපි තාමත් ඉන්නෙ ඉතාලියෙ . අපේ සංචාරක බස් රථය යන්නෙ සියෙනා නගරයට . ටිකෙන් ටික නගරයෙන් ඈත්වුණු අපි මිදිවතු සහ අනෙකුත් ගොවිපොල මැද්දෙන් දිවෙන අධිවේගී මාර්ගයෙන් ගියේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සියෙනා බලන්න . ඉතාලියේ වයින් සදහා ප්‍රසිද්ධ ටස්කන් කලාපය හරහා අපේ මාර්ගය වැටී තිබුනා . ඉතිහාස කථාවලට අනුව රෝමය තැනු සහෝදර දෙපලගේ පුතුන් සියෙනා නගරය ඇරබු බවයි කියන්නේ. ඒත් මේ වෙනකොට මේ නගරය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සෑම වසරකම ජුලි 2 වැනිදා සහ අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන Palio අශ්ව රේස් හින්දයි . අපට මේ තරග සදහා අශ්වයින් දුවන ධාවන පථය සකස් කරනවා දකින්නට ලැබුණා . ඒත් පුළුවන් කමක් තියෙනවා නම් ඉතාලියේ විවිධ ප්‍රදේශවලින් තරග කරුවන් පැමිණෙන මේ උත්සවය බලන්න ඔබේ ගමන සැලසුම් කරගන්න පුළුවන්.  Piazza Del Campo සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්‍රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්‍රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්. Siena Cathedral 1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්. Torre Del Mangia…

Read More
Page 46 of 200
1 44 45 46 47 48 200