නැටුමින් , හද බසින් අපේ දරුවන් පෙරමුණට ගෙනයන ගුරුතුමිය, රෂාන්ති.
Post Views: 11 අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත්…
Post Views: 11 අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත්…
Post Views: 4 දුවට ඔවදනක් පිපෙන කල පියුමක්ඇදෙයි බඹරුන් සහසක්කනට කර රහසක්මුමුණ හද තුළ මවයි කිතියක් දියණි නුඹ මලකීතුරුණු විය…
Post Views: 6 ඉතාලි සංචාරයක මතකය දක්ෂ මුර්ති ශිල්පී Michael Angelo ට දෙවන ජුලියස් පාප් වහන්සේ පැවරුවේ අති භාරදූර වැඩක් . ඒ Sistine Chapel එකේ සිවිලිමේ චිත්‍ර අදින්න . 1535-1541 අවුරුදු 6 ක් තිස්සේ ඔහු සහ පිරිස කල අගනා නිර්මාණ අදත් වතිකානුවට ගියොත් ඔබට බලන්නට පුළුවන් . අපි මේ යන්නෙ ක්‍රිස්තු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පත්වුණු ලෝකයේ කුඩාම රාජ්‍යය වන වතිකානුව බලන්නයි . ඉතාලියේ රෝම නගරයට යාබදව තිබෙන වතිකානුව බලන්නට අප ගියේ පාප් වහන්සේගේ ගිම්හාන මාළිගාව නැරබීමෙන් අනතුරුවයි . Castel Gandolfo රෝම නගරයේ ඉදන් කිලෝමීටර් 25 ක තරම් දුරකින් නිස්කලංක ඉඩක පිහිටා තිබෙන පාප් වහන්සේගේ නිල ගිම්හාන මාළිගාව මෑතක් වනතුරු පැවතුණේ පොදු ජනතාවගෙන් වසන් කල පෞද්ගලික දේපලක් විදිහටයි . වෙනස්වන ලෝකයත් එක්ක බොහෝ දේ වෙනස් කල වර්තමාන පාප් වහන්සේගේ සුබවාදී දර්ශනය යටතේ උන් වහන්සේ භාවිතා නොකරන දිනවලදී ඔබට රෝමයට ගියොත් යන්නට පුළුවන් සංචාරක ආකර්ෂණ අතරට අළුතින්ම එක්වූ එකක් ලෙස එය හදුන්වා දෙන්නට පුළුවන් . ඇල්බන් කදුකරයේ Lake Albano වලට මුහුණලා පිහිටා තිබෙන ඒ නිවස පිහිටි පරිසරය නම් හැබෑම ලස්සනයි . 17 වන සියවසේ ඉදිවුණු ධනවතුන්ගේ ගිම්හාන නිවාස රැසක් ඇති මේ ප්‍රදේශය රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ ඉසව් සදහා භාවිතා වුණා .ක්‍රිස්තු පුර්ව 16 වන සියවසේ විසු Domitian නම් අධිරාජ්‍යයා මාළිගා සංකීර්ණයක් වූ මේ පරිශ්‍රය ගිනිකදු විදාරණයෙන් එක්වුණු සරු පසක් සහිත නිසා මේ මාළිගාවේ උද්‍යානය පාට පාට මලින් සහ සරු ගස් වලින් පිරී තිබෙනවා . Gondolfi පවුලෙන් මිලට ගෙන මෙහි ගිම්හාන නිවහනක් සකස් කලේ 1462 දී පියුස් පාප් වහන්සේ විසින් . දෙවන ලෝක යුධ සමයේදී 7 වන පියුස් පාප් වහන්සේ විසින් මේ පරිශ්‍රය 12000 පිරිසකට සරණාගත කදවුරක් සහ එහි උපන් ළමුන් 36 දෙනෙකුට ළදරු පාසැලක් ලෙසින් ද ජනතා සේවයට යොදවා තිබෙනවා . ලස්සන විශාල මන්දිරයක් වුණත් පාප් වහන්සේ එහි භාවිතා කරන කුටිය සරල එකක් . කාලයක් තිස්සේ විවිධ පාප් වහන්සේලා පරිහරණය කල ඇදුම් පැළදුම් ,ගෘහ භාණ්ඩ සේම නිල රථ මේ මන්දිරයේදී දකින්නට පුළුවන් . පාප් වහන්සේ වැඩ සිටින විට මැද මිදුලට රැස්වන ජනතාවට දේවාශිර්වාද කරන විශේෂ සදළු තලයක් මෙහි තිබෙනවා .මන්දිරය බලල ඉවරවෙලා අපි උද්‍යානය බලන්න විශේෂයෙන්ම සකස් කල රථයට නැගුනා . පෞද්ගලික රථ වාහන වලට අවසර නැති හින්ද ඔබට ඒ උද්‍යානය බලන්න පුළුවන් ඒ රථය තුල ඉදගෙන තමයි . ඒ සුවිසල් උද්‍යානය තුල කලාප රැසක් සේම කුඩා ගොවිපොලක් සහ අයිතිහාසික මාළිගාවක් තිබෙනවා . ඉඩක් තිබුණොත් බලන්න වටින කලාතුරකින් අවස්ථාව ලැබෙන එකක් . අපේ චාරිකාවට අසල ගම්මානයේ අවන්හලකින් ඉතාලි සම්ප්‍රදායික දවල් කෑමක් වගේම වතිකානුවට සුවපහසු රථයකින් ගමන් පහසුව සලසලා තිබුණු හින්දා Lake…
Post Views: 6 ආදරය නම් පිච්චෙනවා කියලා දැන දැනම පළගැටියා නටයි ඉටිපන්දම් වට කැරකෙමින්…. මියෙන මොහොතත් තටු පිලිස්සී දකිමින්ම එළිය…
Post Views: 3 කලකට ඉහත ලංකාවේ විවිධාකාර මාර්ග අංක සහිත විවිධ ගමනාන්ත සහිත බස් රථ දැකගත හැකි විය. උඩහමුල්ල ඩිපෝවෙන්…
Post Views: 1 ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයක් ලෝකයේ කුමන රටක පැවැත් වුවද මුළු ලෝකයේම අවධානය ඒ දෙසට යොමු වන්නේ,…
Post Views: 2 තෝරාගැනීම් Translation of the poem ‘Choices’ by Tess Gallagher දුර ඇති කන්දත්එහි හිම වැටුණු දසුනත්නිවසට පැහැදිලිව පෙනෙන්නටඒ…
Post Views: 16 කැනඩාවේ එලියට් ග්‍රොන්ඩින් මිලාන් කෝර්ටිනා ඔලිම්පික් උළෙලේ පිරිමි ස්නෝබෝඩ් කුරුස ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.…
Post Views: 3 යුක්රේනයේ යුද්ධයේදී මියගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රූප සහිත හිස්වැස්මක් පැළඳීම හේතුවෙන් යුක්රේන ධාවකයෙකු වන ව්ලැඩිස්ලාව් හෙරස්කෙවිච් ශීත සෘතු ඔලිම්පික් තරඟයෙන් නුසුදුස්සකු…
Post Views: 2 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක මුදලක්, එනම් රුපියල් කෝටි…

