තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ
Post Views: 16 ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක්…
Post Views: 16 ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක්…
Post Views: 11 ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන ‘‘කොන්ඩේ නාස්ට් ට්‍රැවලර්’’ හෙවත් සී.එන්. ට්‍රැවලර් සඟරාව 2025 මාර්තු කලාපයේ 2025 වසරේ…
Post Views: 24 ගෙවුණු සතිය ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රිකව ඉතා වැදගත් හා තීරණාත්මක සතියක් බවට පත්විය. න් පළමුවැන්න බවට පත්වූයේ ඇමෙරිකානු…
Post Views: 11 ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ශ්‍රී ලංකාවේ…
Post Views: 9 අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය මගී ජනතාවට යලි කොළඔට පැමිණීම සදහා අවශ්‍යතාවය අනුව (පසුගිය 15 වැනිදා) දිනයේ…
Post Views: 10 නෙදර්ලන්ත සංචාරයක මතක 1…. වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා . නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්. දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා. Zaansc Schans සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා. ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්‍රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. ඒ සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා.…
Post Views: 13 අප්‍රේල් 28 වන දින නිල මැතිවරණ දිනයට පෙර ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් සඳහා පූර්ව…
Post Views: 46 සිංහල කෙටිකතාව විරාම ලකුණු “රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?” මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම්…
Post Views: 6 පින්තූරයක් නැත මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න” මුහුණ නිකටෙන් ඔසවාපිසදා කඳුළු…
Post Views: 16 ශ්‍රී ලංකාවේ ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වන නෙළුම් කුළුණ චිත්‍රපටය කැනඩාවේත් සමහර නගරවල ප්‍රදර්ශනය කෙරුනා. එය අධ්‍යක්ෂණය…

