Blog

Categories: Community

ටොරොන්ටෝවේ ශ්‍රී ලාංකික ප්‍රසාංගික කණ්ඩායම් එකමුතු කල ගීතිකාවට පෙම් බැඳි ජෝන්….

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන ප්‍රසාංගික…

Read More
Categories: Community

” ටොරොන්ටෝ හද ගැස්ම”සේයා රූ මතක

එකම දවසක,  එකම වේදිකාවක , එකිනෙකට වෙනස් සංගීත ශානරවල විවිධ භාෂාවන්ගෙන් තම නිර්මාණ ඉදිරිපත් කරන  සංගීත කණ්ඩායම් 13ක් සහ ඩීජේවරුන්…

Read More
Categories: Short Stories

සිංහල කෙටිකතාව – වීදුරු බුජම, ජීවන කතන්දර – ඔයිල් නැතිව ධාවනයේ, පරිවර්තිත කෙටිකතාව- යුදට ගිය පුතු

සිංහල කෙටිකතාව වීදුරු බුජම සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි…

Read More
Categories: Literature History

අමරදේව හා අමාරුදේව

දෙසැම්බර් 05 වැනිදාට යෙදුණු අමරදේවයන්ගේ 98 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙනි මහාාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ නාට්‍ය හා නවකතා නිෂ්පාදනයට පමණක් නොව…

Read More
Categories: Business

ආපදා කළමණාකරණය,ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය

ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද…

Read More
Categories: SL Specials

උඩුගුව­නට ගිය ලංකාවේ පළ­මු කාන්තා පියා­සර ඉංජි­නේ­රු­ව­රිය

ත්‍රස්ත­වා­දී­න්ගෙන් මෙරට මුදා­ගැ­න්මට ගුවන් හමු­දාව දුන් සහය සුළු­පටු නොවේ. ත්‍රස්ත­වාදි උව­දුර මුලි­නු­පුටා දැමී­මට එසේ ලැබුණු දාය­ක­ත්වය එදා සිටම මෙරට බාල…

Read More
Categories: Canada News

කැනඩාවේ යුදෙව් නිවාඩු උත්සව සඳහා තර්ජන නොමැති නමුත් ප්‍රහාරකට ඉඩක් ඇතිබව වාර්තාවක් පවසයි.

පසුගියදා නිකුත්කරන ලද කැනේඩියානු රජයේ වාර්තාවක සඳහන් වූයේ රට තුල පිහිටි යුදෙව් නිවාඩු උත්සව සඳහා තර්ජනයක් පිළිබඳ කිසිදු විශ්වාසදායක අනතුරු…

Read More
Page 79 of 234
1 … 77 78 79 80 81 … 234
Total visits … Today …