උත්සව සමය වෙනුවෙන් කැනේඩියානුවන්ට සහනයක්.
එළඹෙන උත්සව සමයේ ඉලක්ක කර ගනිමින් කැනේඩියානුවන් සඳහා බදු සහනයක් ලබාදීමදීමට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ රජය සූදානම් වනවා. ඒ අනුව දෙසැම්බර්…
එළඹෙන උත්සව සමයේ ඉලක්ක කර ගනිමින් කැනේඩියානුවන් සඳහා බදු සහනයක් ලබාදීමදීමට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ රජය සූදානම් වනවා. ඒ අනුව දෙසැම්බර්…
කැනඩාවේ ජන්මාධ්‍ය මගින් නොවැම්බර් 14දා පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවණය පිළිබඳ අඩු අවධානයක් ලබාදීම මෙරට හිටපු කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන්ගේ…
ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගය වෙත නිල ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්‍රහණයට කැනේඩියානු…
බ්‍රිටිෂ් කොලොම්බියාව British Columbia හරහා පසුගියදා හමාගිය සුලිකුණාටුවක් හේතුවෙන් දස දහස් ගණනක් වැසියන්ට දැඩ්පීඩා එල්ලවිය. මේ හේතුවෙන් නගරයේ විදුලිය විසන්ධි…
එක්සත් ජනපදය සහ කැනඩාව ඉතා සමීපව බැඳී සිටින රටවල් දෙකකි. ඒම රටවල්දෙක ලොව දිගම ගොඩබිම් මායිම සහ ඩොලර් ට්‍රිලියනයකට වඩා…
සෞඛ්‍ය බලධාරීන්ට අනුව නව යොවුන් වියේ දරුවෙකු වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු කැනඩාව සිය පළමු කුරුළු උණ රෝගියා…
කැනඩාවේ මහ මැතිවරණය ලබන වසරේ ඔක්තෝබර් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.එම මැතිවරණය ගැන ඉඟි පළකරන ලොව ධනවත්ම අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන…
කැනඩාවේ ආගමන, සරණාගතයින් සහ පුරවැසිභාවය පිලිබද ආයතනය( IRCC) විසින් දක්වා ඇති නව නීතිවලට අනුව, වසර 10ක බහු-ප්‍රවේශ වීසා ස්වයංක්‍රීයව නිකුත්…
කැනඩාවේ පාර්ලිමන්ට් හිල් හි පැවැත්වීමට නියමිතව තිබූ දීපවාලි උත්සවයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙන බව ඉන්දීය මාධ්‍ය…
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ.ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර්…

