RCMP කැනේඩියානු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය රසායනාගාරය වටලයි.
RCMP හෙවත් ( Royal Canadian Mounted Police) (රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය) පවසන්නේ ඔවුන් කැනේඩියානු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය සුපිරි රසායනාගාරය වැටලූ …
RCMP හෙවත් ( Royal Canadian Mounted Police) (රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය) පවසන්නේ ඔවුන් කැනේඩියානු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය සුපිරි රසායනාගාරය වැටලූ …
ඉන්දීයඅග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු ලෙස සැළකෙන දැඩි හින්දු භක්තිකයෙකු වන ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාට එරෙහිව කැනේඩියානු රජයෙන්…
කැනඩාවේ ලන්ඩන්, ඔන්ට් නගරයෙහි හි අලුතින් පිහිටුවන ලද අනතුරුදායක කාලගුණය සහ එහි බලපෑම් පිළිබඳ සොයා බැලීම පර්යේෂණ මධ්‍යස්ථානයක් මගින් විප්ලවීය…
“එක්සත් රාජධානියේ ආර්ථිකය ඹසවා තැබීමට” උපකාර කිරීම සඳහා කැනඩාවේ ආකෘතියෙන් “පාඩම් ඉගෙන ගැනීමට” ඇයට අවශ්‍ය බව එක්සත් රාජධානියේ මහා භාණ්ඩාගාරයේ…
කැනඩාවේ මහබැංකුව පසුගිය බදාදා එහි ප්‍රධාන මිණුම් දණ්ඩ අනුපාතය පදනම් ඒකක 50 කින් එනම් සියයට 3.75 දක්වා අඩු කළේය. වසර…
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ පාලනය වසර 10 කින් පමණ පසු ප්‍රථම වතාවට එරටට නව සංක්‍රමණිකයන් පැමිණීම කප්පාදු කිරීමට තීරණය කර…
1985 දී එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියෙන් නිදොස් කොට නිදහස් කරන ලද සීක් ව්‍යාපාරික රිපුදමන් සිං…
ලොව බලවත්ම රටවල් 5ක් එක්ව පිහිටුවා ගත් ‘බ්‍රික්ස්’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා රුසියාවේ කසාන් ප්‍රාන්තයේදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා…
ඔන්ටාරියෝහි නව නිවාස සහ ව්‍යාපාර විදුලිබල පද්ධතියට සම්බන්ධ වීම පහසු කිරීම සඳහා නීති සම්පාදනය කරන බව බලශක්ති ඇමතිවරයා පවසනවා.බලශක්ති අමාත්‍ය…
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සංචාරයක් සඳහා මේදිනවල ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියි.ඒ අනුව, ඔහු පසුගියදා ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් සිදුකර තිබේ. එහිදී…

