Category: Canada News
ටොරොන්ටෝහි උණුසුම ඉහලට – ජනතාවට අනතුරු අඟවයි.
ටොරොන්ටෝ සහ GTA හි අනෙකුත් ප්‍රදේශ සඳහා පෙර නිකුත් කරන ලද උණුසුම් කාලගුණය පිළිබද අනතුරු ඇඟවීම ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර,…
ඔන්ටාරියෝ සංවර්ධක සභාගය( Ontario developer coalition)නිවාස ගැනුම්කරුවන් වෙනුවෙන් බදු සහන ඉල්ලයි.
ඔන්ටාරියෝ සංවර්ධකයින්ගේ සන්ධානයක්( Ontario developer coalition) නව නිවාස සඳහා බදු අඩු කරන ලෙස ඉල්ලා රජයේ මට්ටම් තුනකට ලිඛිතව දන්වා තිබෙනවා.…
ටොරොන්ටෝ හි CNE රැකියා ප්‍රදර්ශනයට දහස් ගණනක්.
කැනේඩියානු ජාතික රැකියා ප්‍රදර්ශනය සඳහා 4,000 කට අධික පිරිසක් බදාදා උදෑසන (Enercare) මධ්‍යස්ථානය වෙත පැමිණ තිබෙනවා.“මට රැකියාවක් අවශ්‍ය නිසා මම…
පළි ගන්නා බවට ඉරානය අනතුරු අඟවයි.
ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
TikTok කාර්ය මණ්ඩලයට කෑම විසවෙයි.
TikTokහි මව් සමාගම වන ByteDanceහි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සැළකිව යුතු පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.සේවකයන් 60 දෙනෙකුට…
ජූලිය තවමත් කළුයි කී කැනඩා අගමැතිට ලංකාව මූණ කළුකරයි
කළු ජූලිය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් එල්ල කර ඇති ඇතැම් චෝදනා ශ්‍රී ලංකාව යළි ප්‍රතික්ෂේප…
ඔන්ටාරියෝ කුඩා ළමුන්, ගර්භනී කාන්තාවන් සඳහා RSV එන්නත් සඳහා ප්‍රවේශය පුළුල් කරයි
ටොරොන්ටෝ – ඔන්ටාරියෝ කුඩා දරුවන් දැඩි ලෙස රෝගාතුර කළ හැකි වෛරසයකට එරෙහිව එන්නත් කිරීමට සුදුසුකම් ලබන ළමුන් සංඛ්‍යාව දෙගුණ කරයි.…
අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් ‘සීක්‍රට් සර්විස්’ හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට…
ලෝක නායකයෝ විලාසිතා දැක්මක….
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ…


