කැනඩාව ලොව ඹ්නෑම රටකට විවෘතයි – කාර්නි ලෝක ආර්ථික සංසදය අමතමින් කියයි
අගමැති මාර්ක් කාර්නි පසුගිය අඟහරුවාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී “නව ලෝක පිළිවෙල” සහ කැනඩාව වැනි මධ්‍යම බලවතුන්ට…
අගමැති මාර්ක් කාර්නි පසුගිය අඟහරුවාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී “නව ලෝක පිළිවෙල” සහ කැනඩාව වැනි මධ්‍යම බලවතුන්ට…
ඉරාන පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න මතුවෙද්දී, රජයට සහ ඉහළ ජීවන වියදමට එරෙහිව විරෝධතා දක්වන පුරවැසියන් ඝාතනය කිරීම සහ අත්අඩංගුවට…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු නිසා කැනඩාවට වෙනත් වෙළඳ හවුල්කරුවන් සොයා ගැනීමට බල කෙරෙද්දී, අගමැති මාර්ක් කාර්නිගේ චීන සංචාරය, බීජිං සහ…
කැනේඩියානු මාධ්‍ය සොයාගත් RCMP ලේඛනයකට අනුව, කැනඩාවේ කප්පම් ගැනීම් සහ කුලියට මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඉන්දියානු කල්ලියක් “ඉන්දියානු රජය වෙනුවෙන් ක්‍රියා…
වෙළඳ යුද්ධය සහ එක්සත් ජනපද තීරුබදු රැකියා වෙළඳපොළට අඛණ්ඩව බලපෑම් කිරීම නිසා කැනඩාවේ විරැකියා අනුපාතය 2025 දෙසැම්බර් මාසයේදී සියයට 6.8 දක්වා ඉහළ ගියේය .…
නව වසර රට පුරා බොහෝ සේවකයින් සඳහා කාර්යාල තුළ වැඩ කිරීමේ නීතිරීතිවලට යටත්ව විශාල වෙනස්කම් වලට මුහුණදීමට සිදුව තිබේ.ඒ අනුව…
නව අපනයන වෙළඳපොළවල් පුළුල් කිරීමේ අරමුණින් අගමැති මාර්ක් කාර්නි ලබන සතියේ චීනයයේ නිල සංචාරයකට එක්වන අතර එය ඔහුගේ පළමු චීන සංචාරය සනිටුහන්…
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ වැටුප් නොලබන ආර්ථික සංවර්ධන උපදේශකවරියක් ලෙස ඇයගේ නව භූමිකාව භාර ගැනීම සදහා ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පාර්ලිමේන්තුවේ ඇගේ…
වඩ වඩාත් ආක්‍රමණශීලී රුසියාව සහ චීනයේ වර්ධනය වන බලපෑම සමඟ එක්ව, ආක්ටික් ආරක්ෂාව සහ ස්වෛරීභාවය කෙරෙහි කැනඩාවේ අවධානය අලුත් කර…
කාන්තාවන් සහ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් වෛරී සහගත අපරාධ සම්බන්ධයෙන් ටොරොන්ටෝහි පිරිමින් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සිකුරාදා නිවේදනය කළේය.මැයි…

