Categories: Kavi, පරිවර්තන කවි

පරිවර්තන කවි

රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම ඇවිද ගොස් ඇත්තෙමි යළි යළිත්මහා වරුසාවේඇවිද ගොස් ඇත්තෙමි පසු කරඅවසන් පහන් එළියද…

Read More
Categories: Kavi, කැනඩාවේ කවි සිතුවිලි

කැනඩාවේ කවි සිතුවිලි

දුවට ඔවදනක් පිපෙන කල පියුමක්ඇදෙයි බඹරුන් සහසක්කනට කර රහසක්මුමුණ හද තුළ මවයි කිතියක් දියණි නුඹ මලකීතුරුණු විය රස ගුලකීකිසිම දින…

Read More
Categories: Kavi, සිංහල බ්ලොග් කවි මුතු

සිංහල බ්ලොග් කවි මුතු

ආදරය නම් පිච්චෙනවා කියලා දැන දැනම පළගැටියා නටයි ඉටිපන්දම් වට කැරකෙමින්…. මියෙන මොහොතත් තටු පිලිස්සී දකිමින්ම එළිය ඉටි පන්දම් හිත…

Read More
Categories: Kavi, කැනඩාවේ කවි සිතුවිලි

කැනඩාවේ කවි සිතුවිලි

පියාඹන තරුවක්….! හරියටම කක්ෂයක නොරැඳී එකම පාරක ආයෙ ආයෙත් නොයන එකම එක… එකම එක තරුවක්වත් තියෙන්නට බැරිද? හිතු මනාපෙට හිතු…

Read More
Categories: Kavi, සිංහල බ්ලොග් කවි මුතු

සිංහල බ්ලොග් කවි මුතු

මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ…

Read More
Page 1 of 10
1 2 3 10