පරිවර්තන කවි
තවත් ඉරිදාවකට යාඥාවක් වෙනස්වනසුළු හැමදේටමස්තූතිවන්ත වන්නවිවිධ ඍතු, සතුටින් පිරි ප්‍රභාතයන්අඩ සඳ, රත් පැහැති හිරු වෙනස්වනසුළු හැමදේටමස්තූතිවන්ත වන්නනිහඬබව, ඇදී යන වලාකුළුබහින්බස්…
තවත් ඉරිදාවකට යාඥාවක් වෙනස්වනසුළු හැමදේටමස්තූතිවන්ත වන්නවිවිධ ඍතු, සතුටින් පිරි ප්‍රභාතයන්අඩ සඳ, රත් පැහැති හිරු වෙනස්වනසුළු හැමදේටමස්තූතිවන්ත වන්නනිහඬබව, ඇදී යන වලාකුළුබහින්බස්…
ඔබ නිසාවෙන් සුපිපි කුසුමන් පිරුණු උයන්වතු පිස එනවසත් කල ඉමිහිරි සුගන්ධයවේදනාවක්මයි මට ඔබ නිසාවෙන් අමතකව ඇත ඔබ වත මඬලසුකොමළ දෑත…
ඔබ මට හඬගැසුවොත් ශාරදයේදී කහ පැහැ වූ ගින්කෝ පත්සුළඟ සමඟ දඟ කරමින් නටද්දීඔබ මට හඬගැසුවොත්, ප්‍රේමියපැමිණෙන්නෙමි මම විල මිහිදුම් සළුවෙන්…
රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම ඇවිද ගොස් ඇත්තෙමි යළි යළිත්මහා වරුසාවේඇවිද ගොස් ඇත්තෙමි පසු කරඅවසන් පහන් එළියද…
තෝරාගැනීම් Translation of the poem ‘Choices’ by Tess Gallagher දුර ඇති කන්දත්එහි හිම වැටුණු දසුනත්නිවසට පැහැදිලිව පෙනෙන්නටඒ පස ගස්වලඅතු රිකිලි…
සුදු සමනළයා රමණයට දින කිහිපයක් පමණක් ඇති ඈ බිත්තර දමා පසු මියෙන්නී ඇයට විනාඩියක් ඔබටත් මටත් පැයක් ඇය හිරු එළිය…
නොවැදගත් දේ බළලුන්ටඑදිනෙදා දේවල් ගැනමතක ඇත්තේ මොනවාද?නිදන්නට උණුසුම් ම තැන,කෑම ඇත්තේ කොතැනද,වේදනා දෙන දේ ගැන,තමන්ගේ හතුරන් ගැනපක්ෂීන්ගේ කරදරය,පසෙහි උණුසුම් පුසුඹදූවිලිවල…
කරදියෙහි ගීතය පෙණ කැටි සුදු දසන් විදා සුරලොව බඳු තොල් අතරින් බොහොම ඈත දුරක ඉඳන් මුහුද හිනැහුණා කලබලයට පත් යුවතිය…
මළගම ප්‍රියයමා නික්ම ගිය දිනකමල්මාලාවෙන් සරසන්න දොර පියසමංගල්‍යයකට මෙන් නිවෙස් වලින් පිටතටකැඳවාගෙන විත් මිනිසුන්නටන්න මාවත් දිගට මනාලියක් සේ පේවීමරණය පැමිණි…
අස්වනු නෙලන්නී බලනු මැන ! කෙතෙහි හුදෙකලා වූ අර සොඳුරු කඳුකර යුවතිය දෙසඅස්වනු නෙලන්නී ඕ තමාටම ගී ගයමින්බලනු මැන නැවතී…

