පරිවර්තන කවි
සිතිවිල්ල රාත්‍රීන්වල ගැඹුරු නිහඬබව මැදසඳ නිදි කිරන විටමල් පිරුණු අතු ඉතිසෙමෙන් නැලැවෙන කල විල් කැඩපතෙහි දිය වීතරු සිය ගමන නවතන කලසැම…
සිතිවිල්ල රාත්‍රීන්වල ගැඹුරු නිහඬබව මැදසඳ නිදි කිරන විටමල් පිරුණු අතු ඉතිසෙමෙන් නැලැවෙන කල විල් කැඩපතෙහි දිය වීතරු සිය ගමන නවතන කලසැම…
ගිම්හාන කවිය නිවසින් නික්මීවිවිධ දේ බලන්නට යමි දකිමි,දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බියලිහිසි වේල් පටක් වැනි ඇගේ බිත්තරරන් පැහැති දාර ඇති…
මැදියම් රෑ හන්දියේ බේකරිය මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් සහ බටර් විස්කෝතුපිළිස්සෙන අතරමා කුඩා සන්දියේ රහ්මන්දමා සමඟ කැරම් සෙල්ලම් කළඅස්මත්ගේ දිලිසෙන…
මැදියම් රෑ හන්දියේ බේකරිය මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් සහ බටර් විස්කෝතුපිළිස්සෙන අතරමා කුඩා සන්දියේ රහ්මන්දමා සමඟ කැරම් සෙල්ලම් කළඅස්මත්ගේ දිලිසෙන…
අජියගේ මාසෙ පඩිය මාසෙ අගදී අදුරු යායට සද බිදක් වැටිලා ගැට ගැසී තිබු පපුව ලිහිලා , බෝඩිමේ හැලිලා අජියගේ කළු…
රැයේ රන් මදිරා කුසලාන මරතෝණ්ඩි රටා ඇඳ ඇත මා දෑතෙහි.කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතරමියයමින්…
වද වීම මම නිරතුරුවම වද වීමිගෙවත්ත සරුව වැඩේවි ද?ගංගාවන් නිවැරදි දිශාවට ගලාවිද?පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේ ද?එසේ නොවුණොත්…