සිංහල බ්ලොග් කවි මුතු
බොල් පිළිම ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරතිඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවතිමහා පුරුෂයන් ලෙස පෙනී සිටියත්ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති…
බොල් පිළිම ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරතිඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවතිමහා පුරුෂයන් ලෙස පෙනී සිටියත්ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති…
ගෑස්පා හංදියෙන් ඉහලට මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා දවල් බුදියන බස්සො, රෑට නිදි …
විඩාපත් සිරුරු ගලවාගන්න මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන විඩාපත් සිරුරු ගලවාගන්න ඉටිපහන්…
පින්තූරයක් නැත මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න” මුහුණ නිකටෙන් ඔසවාපිසදා කඳුළු බිඳුවක්රළු මහපටැඟිල්ලෙන්…”නිදිමත ඇස්…
සඳලියේ නුඹ කෝ කොහේ ! දුරුත්තේ සඳ ඇවිත් හිමිහිට කොට්ටං කොල අස්සෙන් එබී එබී ඇයි හිනාවෙන්නෙ මා එක්ක මේ හැටිම……
“පොඩි” ගෑණුළමයෝ…! පියාපත් ඇති අයෙකුට, කුඩා තරු තිතකට, දේශසීමා අදාලම නැහැ තමන් කැමතිම හදක පායන්න. එකම එක – හෙන්දිරික්කා සුවඳකට…
ගාමිනී හෝල් හන්දිය හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ…
රේල්ලුවට ගොඩවනු පෙර ඉර පිපෙන්නේ හිමිදිර දෑස ගැඹරෙනි මුනිවර මුනිවතක සංයමය අස සුවහසක් මල් සුපිපුණි… පීලි මත්තෙහි තාම දිලිහේය පිනි……
සැඟව ගිය දින ලියන්නට සිතෙහි වී මැකී ගිය කවිය සේ ….. මතකයක මතකයක් පමණි එය නෑ සිතේ …. සඳ සොඳුරු…
සයුරු රළක කවිය… පාළු නැතිවද ඔය ඔතැන හුදෙකලාව ම ඉන්නා ඉඳුම… “පාළුව” කියන්නේ කුමක්ද ? අහස, මහ පොළව, සමුදුර යාවෙන…