සිංහල බ්ලොග් කවි මුතු
මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ…
මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ…
හදවතේ සියුම් වේදනාවක් මෙතැනට යන හැම විටෙකම මගේ හද සතුටින් පිරී යයි එතැනින් ඉවත්ව යන විට හද සැනෙක රිදුමක් දෙවයි …
එන්න මා හා තනි වන්න! හිම වැටෙන දිගු රැයක නිදා නොනිදා ඉන්න ….. ඔබෙන් මා – මගෙන් ඔබ නිබඳ උණුසුම්…
දයාබර චූටි දුවට ගොඩක් කල් ගිහින් ඔයා ලෝකෙට ඇවිල්ල 2003 දී ඔයා ආවෙම ලොකු සටනක් දීල ඔයාගේ අම්මට ලේසි වුනේ නැහැ නමුත්…
පළමු ඇඟළුම සුදු වූල් පසුබිමසිඟිති නිල් තරු ඉහිරුණමේ පුංචි කමිසයපුතු නුඹ පළමු ඇඟළුම සිඹින විට ළං වීදැනේ මතකෙක උණුහුමපුංචි අත්…
බොල් පිළිම ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරතිඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවතිමහා පුරුෂයන් ලෙස පෙනී සිටියත්ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති…
ගෑස්පා හංදියෙන් ඉහලට මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා දවල් බුදියන බස්සො, රෑට නිදි …
විඩාපත් සිරුරු ගලවාගන්න මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන විඩාපත් සිරුරු ගලවාගන්න ඉටිපහන්…
පින්තූරයක් නැත මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න” මුහුණ නිකටෙන් ඔසවාපිසදා කඳුළු බිඳුවක්රළු මහපටැඟිල්ලෙන්…“නිදිමත ඇස්…
සඳලියේ නුඹ කෝ කොහේ ! දුරුත්තේ සඳ ඇවිත් හිමිහිට කොට්ටං කොල අස්සෙන් එබී එබී ඇයි හිනාවෙන්නෙ මා එක්ක මේ හැටිම……

