පරිවර්තන කවි
පෙම් නොකරන්න, මා වැනි අයට පෙම් නොකරන්න, මා වැනි අයටනුඹ රැගෙන යන්නෙමිහැම කටුගෙට ම, උයනට ම, ප්රතිමාවක් ළඟට ම…සිප ගනිමි…
පෙම් නොකරන්න, මා වැනි අයට පෙම් නොකරන්න, මා වැනි අයටනුඹ රැගෙන යන්නෙමිහැම කටුගෙට ම, උයනට ම, ප්රතිමාවක් ළඟට ම…සිප ගනිමි…
වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා පොඩි චූටිට වයිරස් උණ , රෑ තිස්සෙම ඇග තෙම තෙම හිටියේ ෆිට් එකට බයෙන් ලොකු…
අම්මා බිහි කර ලොවට කිරි කර ගත ලේ බින්දු සිහිනෙන් පවා ළඟ හිඳ ලය දුක් …
ගාමිනී හෝල් හන්දිය හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ…
නුඹ එතැයි මග බලා සිටිමී…….. සරත් සමයේ පෙලක් දවසට – හීන් කෙඳිරිලි නගන ගහ කොළ වසත් කාලය නැවත ආ වග…
ජපානයේ වනගත ගිරිකඳුරක නටබුන්වන පැරණි බුදුරුවක් දිග වැහි ඇලි, තුසරයේ රැයවල් සීත නිරාවරණය කරනුය ඔබ මුදු හැඩය ගෙවී ගිය පෙඳ…
එතැන් සිට අපි වැටුණා “ වැටීගෙන මින් පස්සෙ , එන්නෙපා මං පස්සෙ “ ඔබ කිව්ව මහ සද්දෙ , හැමෝටම ඇසුණා …
සඳරැස් උතුරන විල් දිය මත්තේ සඳරැස් උතුරන විල් දිය මත්තේ හිම කැට දිදුලන කාලය අස්සේ හිත පිරිමදිනා සිතුවම් මත්තේ පියමැන…
රේල්ලුවට ගොඩවනු පෙර ඉර පිපෙන්නේ හිමිදිර දෑස ගැඹරෙනි මුනිවර මුනිවතක සංයමය අස සුවහසක් මල් සුපිපුණි… පීලි මත්තෙහි තාම දිලිහේය පිනි……
රතු කුරුල්ලා ඒ රතු කුරුල්ලාවෙන කිසිවෙකුටවත් නොහැකි වූ ලෙසතම පැහැයෙන් හාත්පස ගිනිලමින්මුළු සීත කාලය පුරාම පැමිණියේය ගේ කුරුල්ලන්ට මා කැමති…

