සිංහල බ්ලොග් කවි මුතු
මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ…
මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ…
මව් බිම සිටින අම්මාට පිහිටට ලැබී සිරි සම්බුදු දහම් මඟ සතුටින් සිටින මුත් දූ…
නොවැදගත් දේ බළලුන්ටඑදිනෙදා දේවල් ගැනමතක ඇත්තේ මොනවාද?නිදන්නට උණුසුම් ම තැන,කෑම ඇත්තේ කොතැනද,වේදනා දෙන දේ ගැන,තමන්ගේ හතුරන් ගැනපක්ෂීන්ගේ කරදරය,පසෙහි උණුසුම් පුසුඹදූවිලිවල…
ආදරයේ වංගුව මින් පෙර ලියූ ගී සහ කවිවැල් වලට ලැබුනා…
කරදියෙහි ගීතය පෙණ කැටි සුදු දසන් විදා සුරලොව බඳු තොල් අතරින් බොහොම ඈත දුරක ඉඳන් මුහුද හිනැහුණා කලබලයට පත් යුවතිය…
හදවතේ සියුම් වේදනාවක් මෙතැනට යන හැම විටෙකම මගේ හද සතුටින් පිරී යයි එතැනින් ඉවත්ව යන විට හද සැනෙක රිදුමක් දෙවයි …
එපා ආදර හැඟුම් එපා ආදර හැඟුම් ලැබෙන්නට ඔබේ නමින් මල් සුවඳ වගේ සිපගනිමි සුවඳ ඔබෙන් එපා ආදර වදන් ඇසෙන්නට ඔබේ…
මළගම ප්රියයමා නික්ම ගිය දිනකමල්මාලාවෙන් සරසන්න දොර පියසමංගල්යයකට මෙන් නිවෙස් වලින් පිටතටකැඳවාගෙන විත් මිනිසුන්නටන්න මාවත් දිගට මනාලියක් සේ පේවීමරණය පැමිණි…
එන්න මා හා තනි වන්න! හිම වැටෙන දිගු රැයක නිදා නොනිදා ඉන්න ….. ඔබෙන් මා – මගෙන් ඔබ නිබඳ උණුසුම්…
නුඹ.. සිතල පිනිමත.. තැවරුනු.. පෙමි කුසුම.. වරක්.. නොව සිය වරක්.. පැරුනු.. වග සොදින.. නුඹ.. වරමි ගත්.. මා.. බිදු සිත් තැවුල..…

