පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත ප්රහාරයක අවධානමක්?
ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය…
ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය…
ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී කසක්ස්ථානය පරාජය කරමිනි.ආසියානු රග්බි පළමු කොටසේ…
කැනඩාවේ ගෝල්ෆ් ක්‍රීඩාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කෙවින් බ්ලූ කැනඩාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. බ්ලූ golf ක්‍රීඩාව…
ඇමරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නිවේදනය…
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ. නව තරග…
ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ලකුණු බිංදුවට කඩුලු 7ක් දවාගනිමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දුනීසියාවේ ක්‍රීඩිකාවක් සමත් වී ඇති බව වාර්තා වෙයි.17…
කැනේඩියානු කෙටිදුර ධාවන ශූර Andre De Grasse ජැක්සන්විල්හිදී පසුගියදා පැවැතියේ මීටර සියය ධාවන ඉසව්වේ දී ඔලිම්පික් ශූර Marcell Jacobs පරාඡය…
2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ.2024 ආසියානු…
කැනේඩියානු මැරතන් ක්‍රිඩිකා Natasha wodek ගේ වොඩගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳ වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරගයේදී ඇය අසාර්ථකවීම හේතුවෙන්. ඔලිම්පික්…
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.ඒ ලකුණු…