පාර්ලිමේන්තුවට ගිය ෂකීබ්ට ගමට යන්න බැරිවෙයි.
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව මතුව ඇති විරෝධතා හේතුවෙන් සිය රටට නොපැමිණෙන බවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම…
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව මතුව ඇති විරෝධතා හේතුවෙන් සිය රටට නොපැමිණෙන බවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම…
නවසීලන්තයට එරෙහිව බැංගලෝර්හිදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී, සිය පළමු ඉනිමේදී ලකුණු 46කට…
ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍යතාන්ත්‍රික, දූත මණ්ඩල (Diplomatic) සහ ජාත්‍යන්තර සංවිධානයන්හි සාමාජිකයන්ගේ සුහදත්වය වර්ධනය කිරීම උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ‘රාජ්‍යතාන්ත්‍රික කුසලානය ක්‍රිකට්…
පසුගිය අගෝස්තු මාසයේදී ඔලිම්පික් රිදී පදක්කම දිනාගත් මාර්කෝ ආරොප්, Marco Arop 2025 දී වෘත්තීය ලීගයේ සමාරම්භක වාරයට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම්…
ශාරීරික විරුද්ධවාදියෙකුට එරෙහිව දැඩි කොන්දේසි යටතේ, කැනඩාව අඟහරුවාදා ජයග්රහණයක් වාර්ථා කිරීමට සමත් විය. කැනඩාවේ ඉදිරිපෙළ ක්‍රීඩක ජොනතන් ඩේවිඩ් 87 වැනි…
බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විනය හේතූන් මත අත්හිටුවා තිබේ.හතුරුසිංහ වෙනුවට ෆිල් සිමන්ස් 2025…
දහතුන් වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ බැංග්ලෝර් බලා දිවයිනෙන් පිටත් විය.අවසන් ආසියානු ශූරතා දිත්වයේම ආසියානු…
ලෝක අංක 2 කැනේඩියානුවන් 12-7 ක් ලෙසින් ඉහළම ශ්‍රේණිගත රතු රෝස හෙවත්එංගලන්තය පරාජය කළේය.ඒ පසුගිය සෙනසුරාදා පැවති තරගයකදීය. WXV 1…
මෑත කාලයේ ශ්‍රී ලංකා පිලේ පිතිහරඹයෙන් කැපී පෙනෙන දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මස විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා…
විදේශගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග දිවයිනට පැමිණි විගස ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන…

