ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් පනවයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බව තහවුරු කර ඇති…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බව තහවුරු කර ඇති…
කැනඩාව විසින් වෙනිසියුලාව දඩුවම් පහරින් පරාජය කරමින් පළමු කෝපා ඇමරිකා තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වුණා. පසුගිය සිකුරාදා රාත්‍රියේ වෙනිසියුලාවට…
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින පාකිස්තානය තවමත් යථාතත්ත්වයට පත්ව නොමැත. එවන් තත්ත්වයක සිටියත් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට එරට…
මංගල ටෙස්ට් තරගයේදී අංක 09 පිතිකරු ලෙස වැඩිම ලකුණු ගණනක් රැස්කළ පිතිකරු බවට පත්වීමට මිලාන් රත්නායක සමත්ව තිබේ.ඒ, එංගලන්තය සමග…
කැනේඩියානු බේස්බෝල් තරුව – ජෝයි වෝටෝ විශ්‍රාම ගැනීම නිවේදනය කරනු ලැබුවා.ජෝයි වෝටෝ තම උපන් නගරය වන ටොරොන්ටෝ බ්ලූ ජේස් වෙනුවෙන්…
ඕස්ට්‍රේලියානු පාසලක් ඔවුන්ගේ සිසුන් සඳහා විෂය මාලාවේ ප්‍රාථමික විෂය කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව නම් කර ඇත.ක්‍රිකට් යනු ඕස්ට්‍රේලියාවේ පසුගිය දශක…
කැනේඩියානු පිරිමි පාපන්දු කණ්ඩායම ටොරොන්ටෝ හි BMO පිටියේදී පැනමාවට එරෙහිව සුහද පාපන්දු තරගයකට සූදානම් වනවා.එම තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට…
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස පත්කිරීමට සූදානමින් සිටී. ඕස්ට්‍රේලියානු ක්‍රිකට්…
හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු සහ ක්‍රිකට් පුහුණුකරුවකු වන ඉයන් බෙල් එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය…
පසුගියදා නිමාවට පත්වු පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 5000 ඉසව්ව ඉතා ආන්දෝලනාත්මක තරඟ ඉසව්වක් බවට පත්වුණි.එම ඉසව්ව මිනිත්තු 14යි තත්පර…

