ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට. මතීෂ වෙනුවට ඩිල්ෂාන් මධුසංක කණ්ඩායමට.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරදවා සුපිරි අට වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක්ව සිටින අනෙක් සියලු…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරදවා සුපිරි අට වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක්ව සිටින අනෙක් සියලු…
කැනඩාවේ එලියට් ග්‍රොන්ඩින් මිලාන් කෝර්ටිනා ඔලිම්පික් උළෙලේ පිරිමි ස්නෝබෝඩ් කුරුස ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. 24 හැවිරිදි ග්‍රොන්ඩින්…
යුක්රේනයේ යුද්ධයේදී මියගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රූප සහිත හිස්වැස්මක් පැළඳීම හේතුවෙන් යුක්රේන ධාවකයෙකු වන ව්ලැඩිස්ලාව් හෙරස්කෙවිච් ශීත සෘතු ඔලිම්පික් තරඟයෙන් නුසුදුස්සකු විය . IOC සභාපති…
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක මුදලක්, එනම් රුපියල් කෝටි 69 ක පමණ…
ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර…
දකුණු කැල්ගරි හි මෝටර් රථ අනතුරකින් සදර්න් ඇල්බර්ටා මස්ටෑන්ග්ස් ජූනියර් හොකී කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු පසුගිය සඳුදා උදෑසන මිය ගොස් ඇත.කැල්ගරි…
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති 3 වැනි සහ අවසන් 20-20 තරගය ලකුණු 12කින් ජය ගැනීම එංගලන්ත කණ්ඩායම පසුගිය(03 වැනිදා) සමත්විය.ඒ අනුව…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ඉන්දියාවේ දේශපාලන සහ වාණිජ අවශ්‍යතාවල ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇති බැවින්, නව ගෝලීය ක්‍රිකට් පාලක මණ්ඩලයක් පිහිටුවිය…
ගෝල්ටෙන්ඩර් තැචර් ඩෙම්කෝ මෙම තරග වාරයේ ඉතිරි කාලය සඳහා ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින බව වැන්කුවර් කැනක්ස් සාමාන්‍යාධිකාරී පැට්‍රික් ඇල්වින් පසුගිය අඟහරුවාදා…
ආරක්ෂක ගැටලු පවසමින් බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වාර්තා කිරීම සඳහා ඉල්ලුම් කළ සියලු…

