කාන්තා එක්දින ලෝක කුසලාන 2025 ක්‍රිකට් තරගාවලිය ඇරඹේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 13 වැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය (30) වැනිදා ඉන්දියාවේදී ආරම්භ විය. ලොව…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 13 වැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය (30) වැනිදා ඉන්දියාවේදී ආරම්භ විය. ලොව…
ICCය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට…
දින 9 ක් පුරාවට ජපානයේ ටෝකියෝහිදී පැවැත්වුණු වුණු ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය පසුගිය ඉරිදා නිමාවට පත්විය.රන් පදක්කම් 49 ක්…
නියමිත වේලාවට වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ජිබ්‍රෝල්ටාර් හි පැවැත්වෙන 2025 ලෝක යොවුන් කුසලාන දැල්පන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්…
කැනඩාවේ 34 හැවිරිදි ඩන්ෆි – ඔහුගේ හත්වන ලෝක ශූරතාවලියට සහභාගී වෙමින් – පසුගිය සිකුරාදා පිරිමි කිලෝමීටර් 35 ධාවන ඇවිදීමේ ඉසව්වෙන්…
ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පසුගිය (17) වැනිදා පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ජපානයේ ටෝකියෝහිදී පැවැත්වුන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් සමත් විය. සිය හොඳම පෞද්ගලික…
විරෝධතා මධ්‍යයේ හිස් හැලිෆැක්ස් ක්‍රීඩාංගනයක පැවති තරඟයේදී ඊශ්‍රායලයට එරෙහිව වට 3-0 ක පෙරමුණක් ලබා කැනඩාව 2026 ඩේවිස් කුසලාන සුදුසුකම් ලැබීමේ…
කැනඩාවේ ක්විබෙක් නගරයේදී 2027 කාන්තා ලෝක කුසලාන අයිස් හොකී ශූරතාවලිය පවත්වන අතර 2029 ලෝක කණිෂ්ඨ හොකී ශූරතාවලියේ සම සත්කාරකත්වය දරනු…
මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් සමත්ව තිබේ.ඒ අවසන් මහා තරගයේදී ඉතාලියේ ජැනික් සිනර් තරග…

