විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඡුනි වනවිට අවසන්.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති…
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති…
ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති…
බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.එහි පෞරාණික බව…
ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි…
ලොව පුරා කෝටි සංඛ්‍යත රෝගීන් සෙමෙන් සෙමෙන් මරාදමන ඇඳ කුෂ්ට නොහොත් එක්තැන්ව ඇඳේ දිගුකලක් නිසොල්මන්ව සිටියදී ඇතිවෙන තුවාල මගහරවන ක්‍රමවේදයක්…
ලංකාවේ අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ …
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක්…
2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය…
1886 මැයි 01 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර මෝටර් රථ නිෂ්පාදනයේ යෙදුණු කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා සිදුකළ වැඩ වර්ජනයේදී…
දකුණු ආසියාවේ ඉපැරණි කලාගාරයක් ලෙස සැලකෙන පොලොන්නරුව තිවංක පිළිමගෙය සඳහා ඉදිකර ඇති වහල නිසි ප්‍රමිතියකින් තොරවීම හේතුවෙන් එහි පෞරාණික සිතුවම්…