ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කැපී පෙනෙන ප්‍රගතියක්.
ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් ඉදිරියට ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ…
ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් ඉදිරියට ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ…
විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට ආණ්ඩුවෙන් විසඳුම් නොලැබුණහොත් මීළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවා නොගැනීමට ආචාර්යවරු තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති…
සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ…
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් නිකුත්කළ 2025 වසරට…
ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බැවින්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත්…
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයින්ගේ මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ 2025 වසරට අදාළව වත්කම් හා බැරකම්…
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී පසුගිය (24) වැනිදා රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 07ක්…
තමා සිදු කළ සංචාරය සම්පූර්ණයෙන්ම නිල රාජ්‍ය සංචාරයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර…
දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත ‘පියාසර සමය’ නවකතාව, 2024 වසරේ පළවූ විශිෂ්ටතම සිංහල නවකතාව ලෙස 19 වන ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම්…

