ප්‍රභාකරන්ට පැනලා යන්න මහින්ද උදව් කළා – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ට බේරී පලා යෑම සඳහා අවස්ථාව ලබා…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ට බේරී පලා යෑම සඳහා අවස්ථාව ලබා…
තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි…
විදේශගතව සිට ශ්‍රී ලංකාවේ මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, පාණදුර නිලංග,…
නීතිය ඉදිරියේ සැමට සමානව සලකන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට තම රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.පසුගිය (26)…
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා…
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේනවා.ඒ පසුගිය (29)…
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව…
වත්මන් ආණ්ඩුව කිසිවිටෙක මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි 60 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාව ‘දරුණු’ ස්වභාවයකින් යුක්ත…
තැපැල් සේවකයන් පසුගිය (20 වැනිදා) තුන් වැනි දිනයටත් ක්‍රියාත්මක කරනු ලැබූ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විදේශ රටවල්වලින් එවනලද කිලෝග්‍රෑම් පන්දහසකට අධික…

