දේශබන්දු අප්‍රේල් 3 වනදා දක්වා රිමාන්ඩ්.
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය (20) වැනිදා යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා…
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය (20) වැනිදා යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා…
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.ඒ හමුවෙදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කිරීම…
නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින්…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…
ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති…
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව…
බටලන්ද කොමිසමේ නිර්දේශවලට අනුකුලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ලෙස ජන අරගල සන්ධානය, ඇතුළු පාර්ශව රැසකින්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය පසුගිය 12…
ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට ඉදිරිපත් කර බහුතර ජනතා අනුමැතියක් ලබාගත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික…
දේශගුණික වෙනස්වීම් හමුවේ කෘෂිකර්මාන්තය සිදු කරන ආකාරය සහ එය කලමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට අවශ්‍ය දැනුම…

