හෂීස් කිලෝ 36ක් සමග කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ…
රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය…
රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට යෝජනා කරමින් ජනාධිපති…
ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට…
ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි.…
ලෝ ප්‍රකට Booking.com වෙබ් අඩවියට අනුව 2025 වර්ෂයේදී ලොව වඩාත්ම පිළිගැනීමට ලක්වූ නගරය ලෙස සීගිරිය නම් කර තිබේ.සංචාරකයන්ට හිමිවන නවාතැන්…
මෙරට දේශපාලඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇමෙරිකාවේ යූඑස්ඒඩ්(USAID) හා එන්ඊඩී (NED) ආයතනවලින් ලබාගත් මුදල් වියදම් කළ ආකාරය ආණ්ඩුව සහ විපක්ෂය…
ජාතික විදුලි බල පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය පෙබ. 9 වැනිදා පැය තුනකට ආසන්න කාලයක් මුළු දිවයිනට…
සියලු සංස්කෘතීන්, සාරධර්ම සහ සම්ප්‍රදායන් සමරමින් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් එකට එක්වන ජාතික උත්සවයක් ස්ථාපිත කිරීමට අයවැය යෝජනාවක් ඉදිරිපත්…

