ටිල්වින්ට ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ(LTTE) හිතවාදීන් පිරිසකගෙන් විරෝධයක් – බ්‍රැම්ප්ටන් නගරයේ ඊළාම් කොඩිය ඹසවයි.
ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී…


