මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයඅගෝස්තු 13වැනිදා ඇරඹේ.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම, අගෝස්තු මස 13වැනිදා පෙ.ව. 6යි 17ට…
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම, අගෝස්තු මස 13වැනිදා පෙ.ව. 6යි 17ට…
රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවේ විමර්ශන අවසන් කළ බව අපරාධ…
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී…
රාජ්‍ය සේවකයන් සඳහා සහනදායී ගෙවීම් ක්‍රමයක් යටතේ සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට රජය සූදානම් වන බව වෙළඳ,…
ලෝක බැංකුව විසින් සිදුකරනු ලබන වාර්ෂික රටවල් වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව නැවත වරක් ‘ඉහළ මැදි ආදායම්’ ලබන රටක් (Upper-Middle Income…
ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ…
ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම සීමා කිරීම අරමුණු කරගත් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්…
ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට වත්මන්…
ශ්‍රී ලංකාවට ඉදිරියේදී බලපෑම් කළ හැකි එල් නිනෝ (El Niño) වැනි දේශගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ජල, විදුලි සහ…
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

